අනේ පලයන් ගොනෝ යන්න උඔ ගිහින් ආචර්ය මිරැන්ඩෝ ඔබේසේකර ගේ කුල සංයුතිය පොත කියවපන් තව ඔය මහාචාර්ය තෙන්නකොන් විමලානන්ද,රාගවන් වගේ අයගේ පොත් තියනවා කියවහන් ඔය පොත් වල උඔට ඔන මගුල් තියනවා සුද්ද සිංහලෙන් කියලා,අනික පදු කියන්නෙ බත්ගම කුලයේ උන්ට,බත්ගම කියන්නෙ පස්සෙ ලස්සනට දාගත්තු නමක් එවුනාට බත්ගම කුලය කියන්නෙ උඔ හිතන තරම් කුල දුරාවලියේ පහත් කුලයක් නෙමෙයි,හොඳ වැදගත් පවුල් වලින් එන උන් තෝ වගේ කුල මගුල් කියවන්නෙ නැ,රෝඩියන්ටත් වඩා හින කුලේ ගු කන හාල්පාරු මොඩයෝ තමයි 21 සියවසේ කුල මගුල් කතා කරන්නෙ,දපාන් කාටත් වැදගත් වෙන ත්රෙඩ් එකක් මෙතන පිස්සු නටන්නෙ නැතුව.අනික ගොනෝ ගොවිගම කුලයේ හිටියා තුන් කට්ටුවක් එක කට්ටුවක් රදල,රදල කියන්නෙ රජුට පක්ෂ කියන තෙරුමෙන් එන වචනයක් අනික් කට්ටුව පට්ටි උන් කරන්නෙ සත්ව පාලනයේ අනික් කට්ටුව තමයි ගොවිතැන් කලේ,රජ්ජුරුවන්ට ඔන කෙනෙක් කුල හීනියෙක් කරන්නත් බලය තිබ්බ - රදලයෙක් කරන්නත් බලය තිබ්බා,ඇහැලේපොල පරම්පරාවේ මුල් පුරුක නවදන්න කුලේ කියල උඔ දන්නවාද ? එ පරම්පරාව රදල උනේ 15-16 සියවස් වල රජ්ජුරුවන්ගේ අනින්,එකට වෙනම කතාවක් තියනවා,එක කියන්න දැන් කාලය නැ,එක නිසා උස් -පහත් මගුලක් දැන් උඔලා වගේ ගොන්නු හදාගත්තට එ කාලේ එච්චර දරුණුවට තිබ්බෙ නැ,අනික අක්කර ගනන් ඉඩම් ලැබුනේ නින්දගම් වලින්,නින්දගම් ලැබුනේ රජ්ජුරුවන්ට කල සේවයකට හෝ පඬුරු වශයෙන්,නින්දගම් ලැබුනේ ගොවිගම මිනිස්සුන්ට විතරක් නෙමෙයි අනික් කුල වල උන්ටත් ලැබුනා.එ ඉඩම් ලැබුනු හැම එකාම රාජකාරි ක්රමයට යටත් උනා (හැම කුලෙකම උන්) නමුත් සමහර මාලිගාවේ රාජකාරි කරපු උන් රාජකාරි පංගුවෙන් අහක් කරලා තිබ්බා.