වාසගම අවසානෙට ගේ,ලාගේ කියලා තියෙනවන ඒවගේ වෙනස මොකක්ද?
Gay & ලාවට Gay

වාසගම අවසානෙට ගේ,ලාගේ කියලා තියෙනවන ඒවගේ වෙනස මොකක්ද?

මම රාජ කුමාරයෙක් නෙවෙයි ගමේ කොල්ලෙක්උඹත් ඔහොම හිටියට රජ කුමාරයෙක්ද දන්නේ නැහැ

වාසගම අවසානෙට ගේ,ලාගේ කියලා තියෙනවන ඒවගේ වෙනස මොකක්ද?
1. රත්නායක
2. දේවේන්ද්‍ර
3. කොඩිතුවක්කු ආරච්චිගේ
4. ජයසුරිය මුදියන්සේලාගේ
5. සිරිවර්ධන
ඔය ටික කියපන්කො
මේ ටික දන්න එකෙක් නැද්ද
බම්බුව,දන්න දෙයක් කතා කරපන් ...
ඇත්තටම දැන් අපි මේ කුල ගැන කතා කරන්න ඔනේ ඉතිහාසයේ තිබ්බ දෙයක් හැටියට නමුත් එ ඉතිහාසය විකෘති කරලා තමුන්ට හිතන හිතන බොරු කිව්වොත් එකෙන් වැඩක් වෙන්නෙත් නැ,එක නිසා කිරි චුවෝ උඔ දන්නෙ නැති මල මගුල් කියවන්න එපා.
මුදියන්සේලා 100% ගොවිගම,ආරච්චිලා ගොවිගම 98% ඉන්නෙ කරාවේ 2% ඉන්නෙ
රත්නායක,සිරිවර්ධන නම් වලින්ම කුලය කියන්න බැ නමුත් රත්නායක ගොවිගම නමක්
දේවේන්ද්‍ර මුලාචාරියා තමයි මහනුවර රජවාසලේ හිටපු ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පියා,ඔහු නවන්දන්න කුලයේ නමුත් දේවේන්ද්‍ර කියන නමෙන් පමනක් කුලය කියන්න බැ.
ඔන්න කිව්වා.
එක පාරක් සිල්වා සොයිසා සලාගම කිව්වා වගේ කතාවක් ඕක.
මෙතන කමෙන්ට් කරපු උන්ගෙන් අඩුම කුලේ එක උබ අනික.
දැනට දැක්ක පහත්ම මිනිහා.
තාම පවුලේ ඉන්නවද මාමෙක් ජෝතිශ්‍ය කාරයෙක් හදහන් කාරයෙක් වගේ.
උඔ මාව ඔනම කුලයකට දාපන් බං මට කුල වැඩක් නැ,එත් උඔ ගුගල් කලාම කස්තුරිරත්න කැල්ල එන්න ඇති මම එළකිරි ටයිප් කරපු එස්.ඩබ්ලිව් කස්තුරිරත්න ගැන ලියපු එකක්.එස්.ඩබ්ලිව් කස්තුරිරත්න කවුද කියල තෝ ලංකාවේ ඉන්න ඔනම ඡ්‍යෝතිශ්ශාස්ත්‍රඥයෙක් ගෙන් අහපන්,මුලින් සියම් නිකායේ පැවදි වෙලා ඉන්න කාලේ ඡ්‍යෝතිෂ්ශාස්ත්‍රය ඉගන ගෙන පස්සෙ උපැවදි වෙලා ලංකාවේ ප්‍රමුක පෙලේ ඡ්‍යෝතිශ්ශාස්ත්‍රඥයෙක් වුනා,ඡ්‍යෝතිෂ්ශාස්ත්‍රය පිලිබඳව සාරඝර්බ පොත් රාශියක් ලියලා තියනවා,එ මනුස්සයා නම් හැබැයි අපට සම්බන්ධයක් නැ.
ඔව් නැකැති කුලේ උන් ඔහොමම තමා.
ඉගෙනගන්න මහණ වෙලා හීරලුවෙක් වෙනවා සල්ලි කීයක් හරි හොයාගන්න.
witharana
senasinghe
serasinghe
mapitigama
monawada kiyapanko
dan dawas gaanak thisse ahanawa.
Lassanama kello inne mona kule da bn

