කොල්ලෙක් ගෙ සීන් එක්කට බන්.උගෙ කෙල්ලගෙ ගෙදරින් කැමති නෑ .හේතුව දන් නෑ . දැන් හිතා ගන්ඩ පුලුවන්මොකක්ද සීන් එක?
කොල්ලෙක් ගෙ සීන් එක්කට බන්.උගෙ කෙල්ලගෙ ගෙදරින් කැමති නෑ .හේතුව දන් නෑ . දැන් හිතා ගන්ඩ පුලුවන්
අඩුකුලේ
කරාව
padu ayatath gedara kiyala enawa danna tharamin.
ඒත් මුන්ගෙ ගෙ ඔක්කොම නුවර පැත්තෙ නෙ බන් .නුවර ඉන්නවද ඔය කියන කුලේ උන්තමන්ගේ කුලෙ එකෙක් බැදගන්න කියපං බං නැත්නම් ඉස්සරහට ඕවා ප්රශ්න.
ඒත් මුන්ගෙ ගෙ ඔක්කොම නුවර පැත්තෙ නෙ බන් .නුවර ඉන්නවද ඔය කියන කුලේ උන්
දන්න හුත්තක් කියපං.අඩුකුලේ
කරාව
ගමගේ ලා ගොවිගම"ගමගේ" මොන කුලයට අයිතීද
ඔව් ඔව හොයන එකනම් වැඩක් නැ තමයි,......ශාස්ත්රියව හොයන කෙනෙකුට නම් කියන්න තියෙන්නෙ ඔය ගෙදර කියන එක කුල කිහිපයකට ආපු කැල්ලක්...ඔව්, එත් බන් අද කාලේ ඕවා හොයන්න බෑ. හැමෝම මික්ස් වෙලා ඉන්නේ.
අනික ගෙදර කියලා කිව පලියට අඩුකුලේම කියන්න බෑ. හොද කුලේ උන්ටත් ගෙදර කියල ඇවිල්ලා තියෙනව.
මාතර උනත් ආරච්චි උන පලියට බොදුගොවි වෙන්නේ නෑ. එහෙත් හුනියන් කාරයටත් ආරච්චි ඇවිල්ලා තියෙනව. ඒවා ඉතින් ඉන්න පළාත , ගෙදර සවරුපේ අනුව තමා හොයන්න ලේසි.
ඔච්චර කුල පස්සේ යනවා නම් බන් ඕක අත හැරලා දාන්න කියපන් යාලුවට, වන්සේ හබල් ගාන උන් එක්ක මොන දිවුනුවක් ද බන්.