කුල හෙල්ප් - දන්න උන් වරෙව්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොල්ලෙක් ගෙ සීන් එක්කට බන්.උගෙ කෙල්ලගෙ ගෙදරින් කැමති නෑ .හේතුව දන් නෑ . දැන් හිතා ගන්ඩ පුලුවන්

    අඩුම කුලේ නෙවේ. බෙරවා පදු එකට උඩින්.
    බොදුගොවි එක්ක බලද්දී අඩුකුලේ තමා.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Screenshot_2021-02-19 කුලය - සිංහල සම්ප්‍රදායික - විකිපීඩියා.png

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    තමන්ගේ කුලෙ එකෙක් බැදගන්න කියපං බං නැත්නම් ඉස්සරහට ඕවා ප්‍රශ්න.
    ඒත් මුන්ගෙ ගෙ ඔක්කොම නුවර පැත්තෙ නෙ බන් .නුවර ඉන්නවද ඔය කියන කුලේ උන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒත් මුන්ගෙ ගෙ ඔක්කොම නුවර පැත්තෙ නෙ බන් .නුවර ඉන්නවද ඔය කියන කුලේ උන්

    ඔව්, එත් බන් අද කාලේ ඕවා හොයන්න බෑ. හැමෝම මික්ස් වෙලා ඉන්නේ.
    අනික ගෙදර කියලා කිව පලියට අඩුකුලේම කියන්න බෑ. හොද කුලේ උන්ටත් ගෙදර කියල ඇවිල්ලා තියෙනව.
    මාතර උනත් ආරච්චි උන පලියට බොදුගොවි වෙන්නේ නෑ. එහෙත් හුනියන් කාරයටත් ආරච්චි ඇවිල්ලා තියෙනව. ඒවා ඉතින් ඉන්න පළාත , ගෙදර සවරුපේ අනුව තමා හොයන්න ලේසි.

    ඔච්චර කුල පස්සේ යනවා නම් බන් ඕක අත හැරලා දාන්න කියපන් යාලුවට, වන්සේ හබල් ගාන උන් එක්ක මොන දිවුනුවක් ද බන්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    "ගමගේ" මොන කුලයට අයිතීද
    ගමගේ ලා ගොවිගම

    5hCJ2Mj.png

    vdykPan.png

    z4CSjrL.png

    ඔව්, එත් බන් අද කාලේ ඕවා හොයන්න බෑ. හැමෝම මික්ස් වෙලා ඉන්නේ.
    අනික ගෙදර කියලා කිව පලියට අඩුකුලේම කියන්න බෑ. හොද කුලේ උන්ටත් ගෙදර කියල ඇවිල්ලා තියෙනව.
    මාතර උනත් ආරච්චි උන පලියට බොදුගොවි වෙන්නේ නෑ. එහෙත් හුනියන් කාරයටත් ආරච්චි ඇවිල්ලා තියෙනව. ඒවා ඉතින් ඉන්න පළාත , ගෙදර සවරුපේ අනුව තමා හොයන්න ලේසි.

    ඔච්චර කුල පස්සේ යනවා නම් බන් ඕක අත හැරලා දාන්න කියපන් යාලුවට, වන්සේ හබල් ගාන උන් එක්ක මොන දිවුනුවක් ද බන්.
    ඔව් ඔව හොයන එකනම් වැඩක් නැ තමයි,......ශාස්ත්‍රියව හොයන කෙනෙකුට නම් කියන්න තියෙන්නෙ ඔය ගෙදර කියන එක කුල කිහිපයකට ආපු කැල්ලක්...
    ------ Post added on Feb 19, 2021 at 11:29 PM