කුල හෙල්ප් - දන්න උන් වරෙව්

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    කරාව කියන්නෙ විශාල වපසරියක පැතිරෙන කුළයක්. සමහර කරාවේ පවුල් ගොවිගම වහුන්(පට්ටී, ගොවිගම ගොවිතැන් වගේ කුළයන්ට සමාන හෝ ඉහල කියා හදුන්වනව.

    උදා: ආදිත්ය, අරස-නිලඉට්ට, දෙව, දෙවාරිර්, ගලප්පත්ති, පටබැන්දිගෙ , සින්හ, සින්ගම්, ගිණිගෙ, ලියනගෙ, තන්ත්‍රිගෙ, වගේ නම් තියෙන අය පාලක පැලැන්තියේ කියල තමා සලකන්නෙ.

    කොහොම උන්ත් මේ සෙරම දුප්පතාව යටකරගන්න ධනවතුන් හදපු මිත්යා මත.

    reference :http://www.karava.org/
    Oya scene eka aththa... mama podi kaale malagewal wala kaduwa ussan gehin tiyenawa... Api karawe
    Ape pawul wala godak eun army or navy (airforce nam sahenna adui)
    Ape thaththa army, matath puduma amaruwak tibbe yanna.. Anika mun wali daganna kapanna kotanna maara kamathy...
    genetics wenna ona
     
    • Haha
    Reactions: Brandy2020

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    මොන කුලද බන්.

    මගේ බොක්කේ යාලුවෙක් ඉන්නවා, උන් අඩු කුලේ. වටේ පිටේ අය ලොකුවට දන්නේ නැහැ මොකද උන් වෙන පලාතක ඉඳල ආවේ. උගේ අම්මයි තාත්තයි හොඳ ජොබ් කරපු නිසා හොඳට සල්ලිත් තිබ්බ.

    අවුල ආවේ මගේ යාළුවා බඳින්න ගියාම. ඌට හොයපු මගුල් දෙකක්ම මුන්ගේ කුලේ නිසා මග අරුනා. පස්සේ උන් වාසගම වෙනස් කළා. ඊට පස්සේ බලපු පලවෙනි කසාදේම හරි ගියා. ඒ නිසා දැන් කාලේ ඔය කුල හොයන එක බොරු වැඩක්. ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා බලන්න.

    කුල කියන concept එක ඇත්තටම valid කාලයක් තියෙන්න ඇති. පොඩ්ඩක් හිතපන් කුලේ කියන්නේ ඒ දවස් වල ඒ මිනිස්සුන්ගේ රස්සාව එක්ක ගොඩක් බැඳිච්ච දෙයක්. හිතපන් මුහුදු යන උන්ගේ ගෙදරක හැදුනු කෙල්ලෙක් හැදෙන්නේ එක විදියකට. දැන් ගොවි ගෙදරක කොල්ලෙක් අර වගේ වෙනස් පරිසරයක හැදුනු කෙල්ලෙක් අරන් ආවම උන්ගේ වෙනස් කම් වැඩියි. ඉතින් කසාදෙ අමාරුයි. පාවිච්චි කරන වචන වෙනස්, සමහර දේවල් කරන විදිය වෙනස්. ඉතින් ඒ කාලේ උන් කුලේ බලල කසාදයක් කර ගන්න එක සාධාරණයි.
    කුල වල උස් පහත් බව කියන එක තමයි වැරදි. ඒත් ඒක වෙන එක නවත්තන්න බැහැ. මොකද කවුරුත් පෘතග්ජන මිනිස්සු නිසා. බුදුහාමුදුරුවෝ මේ උස් පහත් බව ප්‍රතික්ෂේප කළා.
    තව දෙයක් තමයි, ඉස්සර දැන් තරම් ලෝකේ දියුණු නැති නිසා මිනිස්සු ගොඩක් ඒ ඒ පැති වල රස්සා වල කොටු වෙලා හිටියේ, දැන් එහෙම නැහැ. Radio, TV, internet එක්ක මිනිස්සු virtually කිට්ටු වුනා.

    දැන් බලපන් අද තත්වේ. ඔය කියන රස්සා නෙවෙයි ගොඩක් අය කරන්නේ. පරම්පරා තුන හතරක් පස්සට යන්න ඕන ඒ රස්සා කරපු අය හොයන්න. මේ පරම්පරාවේ අය ගුරුවරු කියල හිතන්න. එතකොට ඒ ගෙදර පරිසරය හැදෙන්නේ ඒ විදියට. අම්ම තාත්ත ඩොකාල නම් ඒ ගෙදර පරිසරය ටිකක් වෙන විදියක්. අලුත් පරම්පරාවේ ගොඩක් එවුන් IT related jobs කරන්නේ.
    අඩු වැඩි විදියට ගත්තොත් නම් අද කාලේ විදියට, ඩොකාල කියන්නේ ලොවෙත් වැඩි කුලේ. 8-) පඳුරකට ගැහුවත් විසිවෙන උඹල අපි වගේ IT ඩයල් ඉතින් අඩු කුලේ වගේ තමයි. :-D

    කසාදයක් හොයනවනම්, බලපල්ලා ඒ මිනිස්සු පිළිවෙලට ඉන්නවද කියල. අම්ම තාත්ත හොඳද කියල. ගෙදර පිටිපස්ස, toilet එක, කුස්සිය හොඳට තියේද කියල. ඒ මිනිස්සු ගෙදරදී කතා කරගන්නේ කොහොමද කියල. යමක් කමක් තියේද කියල. කෙල්ලට තනියෙන් වැඩ කර ගන්න පුලුවන්ද කියල. පිරිසිදුවට ඉන්නවද කියල. ඉගෙනගෙන තියේද කියල. ඔය සේරම බැලුවට පස්සේ ඕනනම් කුලේ බලපන්. ඒත් ඕන නැහැ කියල මම නම් කියන්නේ.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451

    Nyama pahadili kirima machan.

    Umba Matara kiyala dala thiyena hinda ahanne. Oya paththe tikak wadipura kula case thiyenawa neda?
     
    • Like
    Reactions: MrFrog

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    Nyama pahadili kirima machan.

    Umba Matara kiyala dala thiyena hinda ahanne. Oya paththe tikak wadipura kula case thiyenawa neda?
    ඔව් අපේ පැති වල කුල කේස් අම්බානක තියෙනවා. මම හිතන්නේ අනිත් පැති වලත් ඇති. මගේ wife ගේ පැත්තේ නෑදෑයෝ ඉන්නවා කළුතර, අලුත්ගම කුරුණෑගල. උනුත් සැරටම කුලේ හොයනවා. සමහර වෙලාවට අපේ පැති වලටත් වඩා හොයනවා. හැබැයි ඒ හොයන සෙට් එකම උපන් ගෙයි මෝඩ සෙට් එකක්. වයිෆුත් ඒකම කියනවා, නෑදැයෝ කියල නැහැ. :-D
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,861
    113
    කරාව පූසෝ නැත් නම් කොළඹ මරක්කළ,දෙමළ මීයෝ පිරිලා කියනවනේ ....

    මම නම් ඔය කරාව එවුන්ට කැමති. උන් සිරා බුවා ලා. ඔය උඩ තිබ්බා වගේ.....ඕනේ ගේමකට ඕනේ උන් තමයි.

    මහින්දලා ජාවා මික්ස් කියලා දැන් ජාවා නෙවේ නේ. ලංකාවේ සුවිශේෂත්වයක් තමයි , ජාන කළවම උපරිමයි.

    කාලටවත් කියන්න බෑ....මම රාවණාගේ ජාන විතරයි කියලා.පට්ට කළවමක් තියෙන්නේ. අපි පිරිසිදු ගොවි , රදළ කියාන එන එවුන්ට කියපන් ඔය ටික. ගොවි එවුන්ට ජාවා මුහුණු ආවේ කොහොමද කියලා.
     
    • Like
    Reactions: JokerFan and MrFrog

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,795
    23,481
    113
    Ehema case ekak nam thiyanawa. Kula adatath balana nisa marriage waladi, Genes mix une aduwen. A nisa a lakshana ehemama thiyanawa adu wedi widiyata wenas wenna puluwan. A nisa sama kula bandina eka hondai kiyalai mama kiyannenam. Kula wenas unama athhtatama gathi pewathum wenas kam enawa. Mama kula beluweth na marry kale Gowigama Patti kule.

    Example. Wife ge gedara kattiya poddak kaale kanawa wediy. kaale gena loku awadhanayak na. putu wata karan pawle aya hari opa dupa kiyawanna kemathiy. Ape gedara amma ammage mehum weda thaththa waththe monawahari wedaka. Ape seeya unath ehemai. Nikan inne na winadi 5k. mama unth computer eke weda. Mage lifestyle ekata ara lifestyle eka gelapenne na. Ape gedara dawasatama kathakarana wachana gana wife ge gedara winadi 5kadi katha karanawa. Dekema honda naraka thiyanawa.

    Munu nam malay wage :lol:
    ------ Post added on Feb 20, 2021 at 12:05 AM
    Genes එක්ක සම්බන්ධයක් නෑ බන් කුලේට. කුල භේදය කියන්නෙ සමාජ පද්ධතියක් විතරයි. කුල වශයෙන් බෙදිල ඉදපු කාලෙ ආවේණික සමාජ හැසිරීම් තියෙන්න පුලුවන්. නමුත් එකම සමාජෙක ඉද්දි ඒක දිගටම පවතින් නෑ. ජාන වලින් එන දෙයක් කොහොමත් නෑ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොල්ලෙක් ගෙ සීන් එක්කට බන්.උගෙ කෙල්ලගෙ ගෙදරින් කැමති නෑ .හේතුව දන් නෑ . දැන් හිතා ගන්ඩ පුලුවන්

    mara pudumai kiyanne serama wenne

    kollekge seen ekak ,
    mata newei ban yaluwekta,
    mama newei ban yaluwek ahanawa .
    mata una deyak newei ban yaluwekta una deyak.

    @Hamu mahaththaya1 waren meheta , munta meka pahadili larala deepanko
    ------ Post added on Feb 20, 2021 at 6:40 AM
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Genes එක්ක සම්බන්ධයක් නෑ බන් කුලේට. කුල භේදය කියන්නෙ සමාජ පද්ධතියක් විතරයි. කුල වශයෙන් බෙදිල ඉදපු කාලෙ ආවේණික සමාජ හැසිරීම් තියෙන්න පුලුවන්. නමුත් එකම සමාජෙක ඉද්දි ඒක දිගටම පවතින් නෑ. ජාන වලින් එන දෙයක් කොහොමත් නෑ.
    genes na kianna ba,.... Kula wala marry karnne kulaya athara... ithin ara gathi guna enawa... Ex: Karawe aya awe hamudawata rajjuruwange.. adatath karawe eun harima aggressive... Sanath Jayasuriya, Aravinda de Silva... both karawe.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,795
    23,481
    113
    genes na kianna ba,.... Kula wala marry karnne kulaya athara... ithin ara gathi guna enawa... Ex: Karawe aya awe hamudawata rajjuruwange.. adatath karawe eun harima aggressive... Sanath Jayasuriya, Aravinda de Silva... both karawe.
    මචන් මිනිස්සුන්ව ඒ කාලෙ කුලවලට බෙදුවෙ උන්ගෙ බුද්ධිය අරව මේවා බලල නෙමේනෙ. මිනිස්සු විවිධ ජීවනෝපායන් කරා. ඒ තුලින් රටේ බලය අල්ලගන්න පුලුවන් වෙච්ච මිනිස්සුන්ට බැදිච්ච කුල ඉහල කුල උනා. විවිධ රස්සා කරන මිනිස්සුන්ට විවිධ ගතිගුණ වලට හුරු වෙච්ච එක වෙනම දෙයක්. ඒවා සමාජයේ විෂමතා. නමුත් මේ පස්සෙ හුරු වෙන දේවල් ජාන වලින් යන්නෙ නෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගණිතයලාගේ කියල ආවොත්??

    කොත්මලේ නුවරඑලිය අවට වෙන්න ඕන ගම?
    හදිහූනියම් සම්බන්ධය නේ. නැකැති බෙරවා.
     
    Last edited:
    • Like
    Reactions: Freeway90

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    Genes එක්ක සම්බන්ධයක් නෑ බන් කුලේට. කුල භේදය කියන්නෙ සමාජ පද්ධතියක් විතරයි. කුල වශයෙන් බෙදිල ඉදපු කාලෙ ආවේණික සමාජ හැසිරීම් තියෙන්න පුලුවන්. නමුත් එකම සමාජෙක ඉද්දි ඒක දිගටම පවතින් නෑ. ජාන වලින් එන දෙයක් කොහොමත් නෑ.
    Agree (y)
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මචන් මිනිස්සුන්ව ඒ කාලෙ කුලවලට බෙදුවෙ උන්ගෙ බුද්ධිය අරව මේවා බලල නෙමේනෙ. මිනිස්සු විවිධ ජීවනෝපායන් කරා. ඒ තුලින් රටේ බලය අල්ලගන්න පුලුවන් වෙච්ච මිනිස්සුන්ට බැදිච්ච කුල ඉහල කුල උනා. විවිධ රස්සා කරන මිනිස්සුන්ට විවිධ ගතිගුණ වලට හුරු වෙච්ච එක වෙනම දෙයක්. ඒවා සමාජයේ විෂමතා. නමුත් මේ පස්සෙ හුරු වෙන දේවල් ජාන වලින් යන්නෙ නෑ.

    Ara jathaka kathawaka thiyenne giraw dennekge kathawa. Anna e wage. Hadena parisaraya anuwa gathiguna wenas.

    Apiwath podi kaale indan mudukkuwaka haduna nan wenas widiyata gathiguna thiyenna thibba.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,505
    113
    Matale
    අද කාලෙ ඔය මොකුත් නෑ.. එකම දේ තමයි යමක් කරගන්න පුලුවන් හැකියාව. ඒ කියන්නෙ සමාඡෙ ලොකු තැන් වලට තියෙන සමිබන්දකමි. පරපුරේ එකෙක් දොස්තර කෙනෙක්, පින්සිපල් කෙනෙක්, පාර්ලිමෙන්තු මන්ති කෙනෙක්, අමාත්‍යන්ශ ලේකමි කෙනෙක් වගේ...
     
    • Like
    Reactions: SK29 and NaiRobi

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Radalayo kiyanne ada politician wagene.
    Eka awulak naha. Eth harak balagatta ayayi. Idam wala wada karapu ayayi.
    Kohomada usas kiyanne.
    etakota oya raja waru /senawiyo mona kule ayada?
    british wala house of Windsor wage ape ewa nadda ituru una.
    tawa kotte yugaye idapu radalayo (wena namak wennat puluwan) ko?
    අද කාලෙ ඔය මොකුත් නෑ.. එකම දේ තමයි යමක් කරගන්න පුලුවන් හැකියාව. ඒ කියන්නෙ සමාඡෙ ලොකු තැන් වලට තියෙන සමිබන්දකමි. පරපුරේ එකෙක් දොස්තර කෙනෙක්, පින්සිපල් කෙනෙක්, පාර්ලිමෙන්තු මන්ති කෙනෙක්, අමාත්‍යන්ශ ලේකමි කෙනෙක් වගේ...
    E kaleth oya tikama tamayi bro