කුවෙට් එයාර් ලයින් එක ගැන උදව් Plzzzzzzzzzzzz
මචන්ලා kuwait airways එකේ cabin crew එකට apply කරන්නෙ කොහොමද?
මේකෙ ඉන්නවද එහෙම කරපු කෙනෙක්.
අඩු තරමින් Contact කරගන්න details දැනගන්න විදිහක් හරි දන්න කෙනෙක් කියන්න.
බම්පියකුත් ගහලම යන්න.
දන්න කෙනෙක් ඉන්නවා නම් දකින්න
.පින් අයිතිවෙයි මචන්ලා
.ලොකු උදව්වක්