කුවේට් කසිප්පු ගසා 13ක් මියයයි...21 ක් අන්ධභාවයට පත්වේ...60කට වඩා අසාධ්‍යයි..🛑

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    මෙහෙත් දික් කරනවා සුපිරි බඩු කියලා කසිප්පු,
     
    • Like
    Reactions: Kalegana

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,491
    8,664
    113
    Galaha
    කෝවිඩ් කාලේ කසිප්පු 1පාරක් ගහල තියෙයි. ගඳ නැත්තං අවුලක් නෑ හැබැයි බඩු හුඟක් වෙලා අල්ලල හිටියෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    foreigners lata alcohol ganna puluwan ney ban, I think mun loba wela unma hadagena.
    මෙහෙ අරක්කු තහනම්..
    ඒවා ගණන් නේ..කසිප්පු ගහන්නේ ලාභ නිසා.
    නැ මෙහෙ අරක්කු නැ තහනම්. එකනේ කසිප්පු ගහන්නේ. black market රෙඩ් ලේබල් බෝතලයක් පන්ස්දාහකටත් වඩා වැඩියි..
    අනේ අපේ @Kalegana අයියා
    Ado @Kalegana Distilleries (Pvt) Ltd da ? :(
    Aiyo Kalegana:(:(
    @Kalegana ya merila ne yako uge factory eke thama hadanne
    one nm oka hire wetila aethi dn :P
    මම පණපිටින්. ඔය ඉන්දියන් උන් කෙමිකල් බිලා මැරිලා තියෙන්නේ. අපි බොන්නේ ගෙදර හදන ඒවා.. මේවා හොද ඒවා..
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,491
    8,664
    113
    Galaha
    මෙහෙ අරක්කු තහනම්..

    නැ මෙහෙ අරක්කු නැ තහනම්. එකනේ කසිප්පු ගහන්නේ. black market රෙඩ් ලේබල් බෝතලයක් පන්ස්දාහකටත් වඩා වැඩියි..

    මම පණපිටින්. ඔය ඉන්දියන් උන් කෙමිකල් බිලා මැරිලා තියෙන්නේ. අපි බොන්නේ ගෙදර හදන ඒවා.. මේවා හොද ඒවා..
    කසිප්පු ටිකක් ගෙදර හදාගන්න බැරි උන්ද ඉන්නෙ? කාඩියක් දාල පොඩිවට ඩිස්ටිල් කරගන්නනෙ තියෙන්නෙ. නොදන්න තැන්වල ජරාව බීලා මැරෙන්නෙ මොකටද. කොවිඩ් කාලේ බඩුගන්න තැන් නැතුව අපේ කොල්ලෙක් හදල තිබ්බ. ජරා ගඳනම් එනවා මොනව හරි බීම එක්කට මික්ස් කරගත්තම අවුලක් නෑ. මිරින්ඩා ස්ප්‍රයිට් වගේ.
     
    • Like
    Reactions: War Fighter

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කසිප්පු ටිකක් ගෙදර හදාගන්න බැරි උන්ද ඉන්නෙ? කාඩියක් දාල පොඩිවට ඩිස්ටිල් කරගන්නනෙ තියෙන්නෙ. නොදන්න තැන්වල ජරාව බීලා මැරෙන්නෙ මොකටද. කොවිඩ් කාලේ බඩුගන්න තැන් නැතුව අපේ කොල්ලෙක් හදල තිබ්බ. ජරා ගඳනම් එනවා මොනව හරි බීම එක්කට මික්ස් කරගත්තම අවුලක් නෑ. මිරින්ඩා ස්ප්‍රයිට් වගේ.
    ගොඩක් උන් ඉන්න තැන්වල ඕව හදන්න බැ තහනම් නිසා, බිල්ඩිම බලා ගන්න උනුත් ලෙඩේ. සමහර උන්ට ඕව හදන්න වෙලාවක් නැ නේ බන්,
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,491
    8,664
    113
    Galaha
    ගොඩක් උන් ඉන්න තැන්වල ඕව හදන්න බැ තහනම් නිසා, බිල්ඩිම බලා ගන්න උනුත් ලෙඩේ. සමහර උන්ට ඕව හදන්න වෙලාවක් නැ නේ බන්,
    මම දැකල තියෙනව මිදි එහෙම පල් කරලා බොන විදියක් වයින් වගේ පෙරන්න ඕන නෑ. අපි ඉස්කෝලේ යන කාලේ ඩිස්ප්‍රින් පෙති කොකාකෝල වලට දාලත් ගහනව වදින්න. 😂
     
    • Love
    Reactions: Kalegana

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113
    ගොඩක් උන් ඉන්න තැන්වල ඕව හදන්න බැ තහනම් නිසා, බිල්ඩිම බලා ගන්න උනුත් ලෙඩේ. සමහර උන්ට ඕව හදන්න වෙලාවක් නැ නේ බන්,
    දැන් මේකෙන් පස්සේ ඔහේ ඕවා හොයා හොයා අල්ලනවා කියන්නේ ඇත්තද?කෝකටත් පරිස්සමෙන්..:sorry:
     
    • Like
    Reactions: War Fighter

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මම දැකල තියෙනව මිදි එහෙම පල් කරලා බොන විදියක් වයින් වගේ පෙරන්න ඕන නෑ. අපි ඉස්කෝලේ යන කාලේ ඩිස්ප්‍රින් පෙති කොකාකෝල වලට දාලත් ගහනව වදින්න. 😂
    ඒවා වෙරි මදි.. වැටෙන්න ගහන්න ඕන..
     
    • Haha
    Reactions: War Fighter

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,491
    8,664
    113
    Galaha
    ඒවා වෙරි මදි.. වැටෙන්න ගහන්න ඕන..
    මම ඔහෙ හිටියනම් කසිප්පු පෙරනව ජොබ් පැත්තක දාල. හොඳට හම්බ කරන්න පුලුවන් වෙයි. මාට්ටු උනොත් දඬුවම මොකක්ද?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    දැන් මේකෙන් පස්සේ ඕවා හොයා හොයා අල්ලනවා කියන්නේ ඇත්තද?කෝකටත් පරිස්සමෙන්..:sorry:
    කොහොමත් මෙහෙ එලව එලව අල්ලනවා බන් පෙරන උන්. බොන උන්ට වැඩිය කෙස් එකක් නැ. මේ සින් එකෙන් පස්සේ බොන උන්ටත් ලෙඩේ දාවි ටික කාලයක්..

    මේක මේ ලගදි අල්ලලා තියෙන්නේ. මෙන්න මේවා බිල තමයි මැරිලා තියෙන්නේ. මේවා පෙරන ඒවා නෙවෙයි. මේ මොනවද ජාතියක් ම්ක්ස් කරලා හදන්නේ.

    මුගේ ටී ෂර්ට් එකේ ෆ්රිඩම් කියල ගහගෙනම අව්රුදු 5ක් විතර ඇතුලේ.
    Whats-App-Image-2025-08-15-at-2-53-39-PM.jpg

    මම ඔහෙ හිටියනම් කසිප්පු පෙරනව ජොබ් පැත්තක දාල. හොඳට හම්බ කරන්න පුලුවන් වෙයි. මාට්ටු උනොත් දඬුවම මොකක්ද?
    කාසිය බෝතලයක් රුපියල් හාරදාහයි. හොද සල්ලි තමයි ඉතින් හොදට හොයන්න පුළුවන්.. බෝතල් 40-50 වගේ එක්ක අහු උනොත් මාස 6 වගේ ඇතුලේ. සමහර වෙලාවට කෙලින්ම යවනවා. ලොකු ලෝඩ් ගණන් අහු උනොත් අවරුදු ගණන් ඇතුලේ.
    ------ Post added on Aug 15, 2025 at 5:29 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    මෙහෙ අරක්කු තහනම්..

    නැ මෙහෙ අරක්කු නැ තහනම්. එකනේ කසිප්පු ගහන්නේ. black market රෙඩ් ලේබල් බෝතලයක් පන්ස්දාහකටත් වඩා වැඩියි..

    මම පණපිටින්. ඔය ඉන්දියන් උන් කෙමිකල් බිලා මැරිලා තියෙන්නේ. අපි බොන්නේ ගෙදර හදන ඒවා.. මේවා හොද ඒවා..
    එහෙනන් අපිට නිව්ස් වල ආවොත් එන්නේ කසිප්පු විෂ වෙලා නෙවෙයි වහ බිල කියලා තමා
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,830
    21,160
    113
    adala nene
    ගොඩක් උන් ඉන්න තැන්වල ඕව හදන්න බැ තහනම් නිසා, බිල්ඩිම බලා ගන්න උනුත් ලෙඩේ. සමහර උන්ට ඕව හදන්න වෙලාවක් නැ නේ බන්,
    කොල්ලො බිස්නස් එකට බහිනවට කැමති නෑ නේ