කුවේටයේ කසිප්පු පෙරූ ලාංකික කත අල්ලයි

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කුවේටයේ කසිප්පු පෙරූ ලාංකික කත අල්ලයි

    කුවේටයේ කසිප්පු පෙරූ ශ්‍රී ලාංකික කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි ඇරැබ් ටයිම්ස් පුවත්පත (20) වාර්තා කළේය.

    මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූවේ කුවේටයේ ගෘහසේවිකාවක් වශයෙන් සේවය කළ ලාංකික කාන්තාවකි.

    ෆයිහා ප්‍රදේශයේ ස්ථානයක සිට සැකකාර ලාංකික කාන්තාව මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර ඇය විසින් නිෂ්පාදිත කළා යැයි කියන මත්පැන් බෝතල් 400 ක්,බැරල් 10ක්,මත්පැන් පෙරීම සඳහා භාවිතා කරන දඟර 13ක් ඇතුළු තවත් උපකරණ තොගයක්ද කුවේට් පොලීසිය විසින් එම ස්ථානයේ තිබියදී සොයාගෙන තිබේ.

    http://www.lankadeepa.lk/index.php/articles/470317
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    adambarai+puthe+-+Mahinda.jpg
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ලංකාවේ උන් ගිය ඕන තැනක රෙකෝඩ් 1ක් තියල එන්නේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    image_3006427af6.jpg

    image_951c44b972.jpg

    ලේසි පහසු එකක් නෙවෙයි, මහා පරිමාන ස්කාගාරයක්
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් පට්ට සීන් කරන්නෙ කොහෙ ගියත් පුරුද්ද අත අරින්ඩ පුලුවන්ද, දැන් ඉතින් ලoකාවෙ හම්බෙන දෙකයි පනහෙ දඩුවම නෙමේ, බෙල්ල යයිද අතක් පයක් යයිද දන්නෙ නැ.:rolleyes::rolleyes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ලොල් පට්ට සීන් කරන්නෙ කොහෙ ගියත් පුරුද්ද අත අරින්ඩ පුලුවන්ද, දැන් ඉතින් ලoකාවෙ හම්බෙන දෙකයි පනහෙ දඩුවම නෙමේ, බෙල්ල යයිද අතක් පයක් යයිද දන්නෙ නැ.:rolleyes::rolleyes:

    Me wage deshiya nishpadana wideshiya welanda polata geniyana diriya wyawasayakayanwa araksha karanna one. Diplomatic relations lata pressure karala release karaganna one. :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Me wage deshiya nishpadana wideshiya welanda polata geniyana diriya wyawasayakayanwa araksha karanna one. Diplomatic relations lata pressure karala release karaganna one. :rofl::rofl::rofl:
    දැන් ඔන ප්‍රෙශර් එක කුවට් වල නිතියෙන් හම්බෙයි,:rofl:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,128
    113
    Dubai
    යකෝ මාර ස්කාගාරයක්නේ.. තහනම් කියලා දැන දැනම දඩුවමත් දැනගෙනනේ කරන්න ඇත්තේ. පට්ට Punishment එකක් හම්බෙයි :no:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලොල් පට්ට සීන් කරන්නෙ කොහෙ ගියත් පුරුද්ද අත අරින්ඩ පුලුවන්ද, දැන් ඉතින් ලoකාවෙ හම්බෙන දෙකයි පනහෙ දඩුවම නෙමේ, බෙල්ල යයිද අතක් පයක් යයිද දන්නෙ නැ.:rolleyes::rolleyes:

    ෂරියා තමයි ලැබෙන්නේ අල්ලගෙන් :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ෂරියා තමයි ලැබෙන්නේ අල්ලගෙන් :(
    :yes:දැන් තේරෙනව ඇති රගේ, ඔය එකක් විතරයි බන්, අපේ උන් එහෙ පෙරාගෙන බොනවලු,කොහෙ ගියත් බීමත්කම අතරින්ඩ බැනෙ අපේ මීහරක්ට.