කුවේට් ගෑනි හිරේ

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මෙයා හොඳ සපෝටර් කෙනෙක් ලංකාවේ එක්තරා දේශපාලන පක්ෂයක., විරුද්ධ මත දරන අයටත් මේ වගේම බැනල වීඩියෝ දාල තිබ්බ ඉස්සර. මොන පක්ෂේද කියල තේරෙයි වීඩියෝ එක බැලුවම




    Sri Lankan arrested for insulting Kuwait..

    Securitymen of Cyber Crime Dep. have arrested a Sri Lankan woman who appeared in a video on social media insulting #Kuwait's decision to take steps to prevent the spread of #coronavirus and the Kuwait Amir, she was referred to concerned authorities for legal action.


    https://www.facebook.com/Ayman.Mat.News
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Sri Lankan arrested for insulting Kuwait

    ලොල් ලංකාවෙ ඵහෙනම් ජෙප්පො ටොයියො ඔක්කොම හිරේ දාන්න ඕන....
     
    • Like
    Reactions: D_Mad

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Sri Lankan arrested for insulting Kuwait

    ලොල් ලංකාවෙ ඵහෙනම් ජෙප්පො ටොයියො ඔක්කොම හිරේ දාන්න ඕන....
    කුවේට් රජය අප්‍රේල් වල කිව්වේ උන්ගේ වියදමින් ලංකාවේ කට්ටිය එවන්නම් කියල. ලංකාවෙන් බාරගත්තේ නෑ. සල්ලි දීල ඉගෙනගන්න ගියපු අය තමයි ගෙන්න ගත්තේ. මෙතන තියෙන්නේ පන්ති ප්‍රශ්නයක්
     
    • Dislike
    Reactions: sanjaya1975

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දුප්පත් මිනිස්සුන්ට කලින් පොහොසත් අයට තැනදුන්න විරුවා
    කියල වැඩක් නෑ. දැන්නම් ගොඩාක් කුලී ලියන්නෝ ඇරෙන්න වෙන ගොඩක් උන් රෙදි නැතුව කඩේ යන්නේ නෑ විරුවට
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    කුවේට් රජය අප්‍රේල් වල කිව්වේ උන්ගේ වියදමින් ලංකාවේ කට්ටිය එවන්නම් කියල. ලංකාවෙන් බාරගත්තේ නෑ. සල්ලි දීල ඉගෙනගන්න ගියපු අය තමයි ගෙන්න ගත්තේ. මෙතන තියෙන්නේ පන්ති ප්‍රශ්නයක්

    ඔව් ඵවයි කොරෝනා සෙට් ඵකම..අර 200+ ඵව්ව වගේ..අමුනුස්ස හැත්ත.අර තරම් පුංචි සිංගප්පූරුවේ කොරෝන ලෙඩ්ඩු 30000+ වුනේ කොහොමද කියල හොයල බලපං..උන්ටත් තිබ්බනේ ඒ ලෙඩ්ඩු ඔක්කොම උන්ගෙ රටවලට යවන්න..උඹල නම් කැමතියි කොරෝන ලෙඩ්ඩු ලංකාවෙ වැඩි වෙන තරමට..දන්නවනේ ලංකාවට තවත් කෙලවෙනව කියල..ජෙප්පො නේ..😆
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔව් ඵවයි කොරෝනා සෙට් ඵකම..අර 200+ ඵව්ව වගේ..අමුනුස්ස හැත්ත.අර තරම් පුංචි සිංගප්පූරුවේ කොරෝන ලෙඩ්ඩු 30000+ වුනේ කොහොමද කියල හොයල බලපං..උන්ටත් තිබ්බනේ ඒ ලෙඩ්ඩු ඔක්කොම උන්ගෙ රටවලට යවන්න..උඹල නම් කැමතියි කොරෝන ලෙඩ්ඩු ලංකාවෙ වැඩි වෙන තරමට..දන්නවනේ ලංකාවට තවත් කෙලවෙනව කියල..
    මහින්දානන්ද 2 😂😂😂
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Lapakota anik unta kalugal boru gold horses gana kiyala banapu widihata kuhaka lapaya kuwait hitiyanam jiwitha kalema hire... kata ariyoth mokak hari gon kathwak . :D :D :yes: :yes: :D :D
     
    • Haha
    Reactions: Deleted

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    100503359_2661540334102165_4593989395958202368_o.png






    100925891_2661384217451110_7081636416601456640_n.jpg
     
    • Haha
    Reactions: Deleted

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඉයෝව්

    බයියෙක් විදේශ රැකියා වලට යනවනං කටුනායකින් ආපහු එන වාහනේ දාල බයි ගතිය ගෙදර එවපල්ල.මේ වර්ග කිලෝමීටර් 65610 ගොං පාට් දැම්මට වෙන රටවල ගිහිං ගොං පාට් දානව කියන්නෙ උපංගෙයි මෝඩකම :lol::lol:.



    IMG-7113.JPG
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Paw monawa unath kata waradda gattata lankawe manussayek
    Lankawe rajaye medihath wela meyawa beraganna balanna oni

    Hardcore bayyanta hoda awasthawa thamange paththe ekekta mehema unama ekathu wela beragena bayyange hayya anith ewunta pennanna
    boruwata kunuharapu kiyawa kiyawa innawata wada eka hodaine :)

    Manawa himikam gana katha karana true jeppontath hoda awasthawa me ganu kena wenuwen peni sitina eka :D

    wede kiyanne ekekwath ehema naha