කුවේට් වලට වැලි කුණාටුවක්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Captain ජැක් ස්පැරෝ;12744202 said:
    :(
    පරිස්සම් වෙලා හිටු මචෝ ..... :( :)
    me thread eka dapu dawase oya mata pm 3k dala kiwuwa parissan weyan kiyala
    1.gif
    mata mathakyi ewa
    1.gif
    7.gif
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අපිටත් (ඩුබායි) ඊයෙයි අදයි වැලි කුණාටු... හෙටත් තියනවා කියල දැනගන්න ලැබුනා... ඒ මගුල් නිසා හෙම්බිරිස්සාවක් හැදිලා හුම්ම ගන්නත් බැරුව මේ ඉන්නේ..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ආපෝ....... ලොකු කුනාටුවක්නේ ඇවිත් තියෙන්නේ ...:baffled: ඔයාට එහෙම කරදරයක් නෑනේද ? :dull::rolleyes::rofl::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පට්ට .......... තවත් කුණාටු උබ වෙත ඒමට වාසනාව ලැබේවා
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කොච්චර වැලි වලි කුණාටු ආවත් කමක් නැහැ...පරිස්සමට ඉන්න අයියේ..ඔයා නැතුව එළකිරි වැඩක් නැහැ
     
    • Like
    Reactions: crazyasa

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කොච්චර වැලි වලි කුණාටු ආවත් කමක් නැහැ...පරිස්සමට ඉන්න අයියේ..ඔයා නැතුව එළකිරි වැඩක් නැහැ

    :rofl::rofl::love::love: මගෙ හදවතට මල් සරා එවපු හියක් වැදුනා වගෙ වැදුනා ඔයාගෙ කතාව නංගො:love: