කුෂ්ඨ රජ - හෙළ යුගය
කුෂ්ඨ රජ
වර්ථමානයේ වැලිගම අග්රබෝධි රජමහා විහාරය අසල කුෂ්ඨරාජ ගල නැමැති ස්ථානයක් ඇත. එහි කුෂ්ඨ රාජ නැමැති හඳුන්වනු ලැබූ රජ කෙනෙක් වාසය කළ බව ඉතිහාසය කියයි.
තවද එම රජුගේ රුවට සමාන වූ රුවක් විශාල ලෙස ගලින් නිමවා තිබේ.විහාරයට ආසන්නව මාළිඟාව නමින් හැඳින්වූ පෙදෙසක් තිබේ.එය බොහෝ විට එම රජුගේ රජුගේ මාළිඟය තිබූ තැනවිය හැක.
රජුට හැදුණු කුෂ්ඨ රෝගය සුව කරන්නට රජුට දින 7 ක් එහිදී තැඹිලි වල උපත සිදුවූවේද වැලිගම එම ප්රදේශයෙන් බව පැවසේ. යකෂාධිපති දෙවියෙක් එම රෝගයට බෙහෙත් කෙරූ බව ද වාර්තාවේ. අවලෝකිතේශ්වර රුවට සමාන රුවක් එහි කොටා ඇත.
කෙසේ නමුත් මුහුදට ගසාගිය අදටත් හඳුන්වන මුහුදුගමුව පෙර කල රාවණා රජුගේ රජ මාළිඟාවක් මෙහි තිබෙන්නට ඇත. එම ප්රදේශය ආසන්නයේම ධීවර නැව්තොටක් ඇතිවීම සිදුවන්නට ඇත්තේ රාවණා රජ කල මුහුදු ගොඩගැලීමෙන් පසු ප්රධාන නැව්තොටවල් විනාශ වීම හේතුවෙන් මුහුදෙන් රටට භාණ්ඩ ප්රවාහනය සඳහා මෙම නැව්තොට භාවිතා කරන්නට ඇත.
අග්රබෝධි රජමහා විහාරය, මුහුදුගමුව, කුෂ්ඨරාජ ගල, රළ ගම වැනි ස්ථානවල ඓතිහාසික වැදගත්කම සොයා බැලීම අප සතු වගකීමකි.