කුෂී ශාරන්‍යාගේ අලුත්ම එක දැක්කද❤️

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    #gohomegota2022

    #gohomegota2022

    #gohomegota2022
    කිරියේ hashtag ඇත්තෙත් නෑ... අපේ මෝඩ සිංහලු පුරුද්දට මේක අලව අලව යනවා හැමතැනම 😂 යකෝ ඕවා fb එකෙයි, twitter එකෙයි දාපල්ලා..කුලී comment කාරයෝ කියලා උඹලා උන්ට බැන බැන cmnt කරලා උන්ගේම thread promote කරලා දෙනවා 😅
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    කිරියේ hashtag ඇත්තෙත් නෑ... අපේ මෝඩ සිංහලු පුරුද්දට මේක අලව අලව යනවා හැමතැනම 😂 යකෝ ඕවා fb එකෙයි, twitter එකෙයි දාපල්ලා..කුලී comment කාරයෝ කියලා උඹලා උන්ට බැන බැන cmnt කරලා උන්ගේම thread promote කරලා දෙනවා 😅
    Copy Paste kare kammalikamata :lol:
     
    • Haha
    Reactions: siri_ayya

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    2D7FA7B1-769B-450C-99E6-17B50AEAFDD3.jpeg

    උඹේ නේද මේක? 😃 ඊයා බං අප්පිරියයි ගූ කෑලින්ගෙ ඒවා දාන් නැතුව වැදගත් දෙයක් දාපන්කො
     
    • Like
    Reactions: Hiru5252

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    කිරියේ hashtag ඇත්තෙත් නෑ... අපේ මෝඩ සිංහලු පුරුද්දට මේක අලව අලව යනවා හැමතැනම 😂 යකෝ ඕවා fb එකෙයි, twitter එකෙයි දාපල්ලා..කුලී comment කාරයෝ කියලා උඹලා උන්ට බැන බැන cmnt කරලා උන්ගේම thread promote කරලා දෙනවා 😅
    අමු ම නුගත්තු සෙට් එකක් ඉන්නේ. Thread එක මොකක්ද කියලා බලන්නේ නැහැ ඕනේ කොටනවා. පොලිටිකල් මොනවද අනිත් thread මොනවද කියලා තේරුම් ගන්න බැරි උන් ඉන්නකොට රටක් හැදෙයිද මොලේ තියෙන එකෙක් පාර්ලිමන්ට් එකට ගිහිල්ලා.
     
    • Haha
    Reactions: magix