කුසට සාගනි හදට සෝගිනි

skymicro

Well-known member
  • May 22, 2014
    16,764
    14,267
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කුසට සාගනි හදට සෝගිනි
    ඉනට වැරහැලි කැබලි එල්ලා
    සතුට සොම්නස අහිමි කරමින්
    ඔන්න වහනව හෙට අනිද්දා
    නොසිට මැරි මැරි සතුරු පා යට
    වකුටු වී අතපය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා
    බාර් වහනව අද ගනිල්ලා
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,535
    36,497
    113
    මැදමහනුවර
    බාර් වහනව අද ගනිල්ලා
    running-oru-indian-pranayakadha.gif
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,607
    35,565
    113
    කුසට සාගනි හදට සෝගිනි
    ඉනට වැරහැලි කැබලි එල්ලා
    සතුට සොම්නස අහිමි කරමින්
    ඔන්න වහනව හෙට අනිද්දා
    නොසිට මැරි මැරි සතුරු පා යට
    වකුටු වී අතපය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා
    බාර් වහනව අද ගනිල්ලා
    මාත් මාලිමාවට තමයි කතිරෙ ගහන්නේ. එත් මේ කුසට සාගිනි හෑල්ල ඇහෙද්දි මහ මූසල ගතියක් දැනෙනවා බං
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,211
    3,240
    113
    මාත් මාලිමාවට තමයි කතිරෙ ගහන්නේ. එත් මේ කුසට සාගිනි හෑල්ල ඇහෙද්දි මහ මූසල ගතියක් දැනෙනවා බං
    Ee kella neththan maalimaawak nehe ban..higannage thuwaale wage thamai
     
    • Haha
    Reactions: supun_sg

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    මාත් මාලිමාවට තමයි කතිරෙ ගහන්නේ. එත් මේ කුසට සාගිනි හෑල්ල ඇහෙද්දි මහ මූසල ගතියක් දැනෙනවා බං
    Yy3l2XO.png

    ඔව් බන් සිරාවට...
    හැබැයි ඊලඟ පද දෙක කියවද්දි තේරෙනවා එහෙම වුනේ ඇයි කියලා..
    ​
     
    • Love
    Reactions: skymicro