කුසල්, ධනුෂ්ක, දික්වැල්ලට අවුරුදු දෙකක ක්‍රිකට් තහනමක්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    වන්ඩේ , t20 අවුලක් නෑ බන් දැන්

    කුසල් ජනිත්
    දනා
    අවිශ්ක
    චරිත්
    භානුක
    කරුණාරත්ත
    දසුන්
    මිනෝද
    වනිදු
    මිනෝද
    අකිල

    මුන් ටිකව දිගටම ගැස්සුවා නම් අනිවා ගොඩ ඒමක් තියෙනවා හැබැයි අඩුම මැච් 50ක් වත් ගැස්සෙන්න ඕනේ
    සක්කිලි මෙන්ඩට දුන්න චාන්ස් මුන්ට ලැබුණා නම්
     
    • Like
    Reactions: weer 11 and tha123

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Number 1 badu karaya waniduwa melo winayak naa but balapanko perform karana hati

    Dhanushkaya nam innama ona ekake, Kusal mendis unath ape unta ona wenawa balapanko thawa tikake giyama :lol:

    me series ekan cricket goda kiyala nam hithanna epa. thama ekama thana. godak emak penna na kalekata. munta world cup ekadi A,B, C team enne naa machan. aityth enne full sides. anna ewala gahala India paddanna puluwan nam onna hari

    munge inna unuth 8k aiyin karala apu squad ekan, ekanauth batsman la kiyaka nadda. mehama gahala dinnama ape un dan kiyanawa Podi kollo hondatama enawa lu hadila :lol:

    lanakwe cricket thama wala palle thiyanne, poddak inna full teams ena series 2,3 awama mun banum ahana hatith balanna :lol:
    ow ow. waniduwa henama pada seen eke inne dan. habai ithin bowling nam supiri
     
    • Like
    Reactions: acryan and -333-

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,292
    113
    Number 1 badu karaya waniduwa melo winayak naa but balapanko perform karana hati

    Dhanushkaya nam innama ona ekake, Kusal mendis unath ape unta ona wenawa balapanko thawa tikake giyama :lol:

    me series ekan cricket goda kiyala nam hithanna epa. thama ekama thana. godak emak penna na kalekata. munta world cup ekadi A,B, C team enne naa machan. aityth enne full sides. anna ewala gahala India paddanna puluwan nam onna hari

    munge inna unuth 8k aiyin karala apu squad ekan, ekanauth batsman la kiyaka nadda. mehama gahala dinnama ape un dan kiyanawa Podi kollo hondatama enawa lu hadila :lol:

    lanakwe cricket thama wala palle thiyanne, poddak inna full teams ena series 2,3 awama mun banum ahana hatith balanna :lol:
    අනේ මන්ද බං උඹලත්

    මුන් ban වෙලා ඉන්නේ ඩැනි බඩු ගහන නිසාවත් මෙන්ඩිස් සිගරට් බොන නිසාවත් දික්වැල්ල ඇට කසන නිසාවත් නෙවෙයි. ක්‍රිකට් බෝඩ් දෙකක් සහ රටවල් දෙකක සෞක්‍ය බලධාරීන් එකතු වෙලා මිලියන ගානක් වියදම් කරලා කොටින්ම ඉන්න හෝටල් වල ස්ටාෆ් පවා වෙනම ඉඳල bio bubble එකක් හදල යැව්වට පස්සේ රෑට දඩාවතේ ගිය එකට. මුන් මෙහෙම හැසිරෙද්දී ECB එක ආපහු match එකක් වත් දෙයිද?

    ඒ මදිවට inquiry එකේදී මුන් කියල තියෙන්නේ 11ට ආපහු ආව කියල, cctv බලද්දී 12:30 පහු වෙලා ඇවිත් තියෙන්නේ.

    වනිදුව බඩු ගහන එකයි මේකයි සමානයි ද?
     
    • Haha
    Reactions: Die-hard

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334

    mama kiyanne eka newe bung. ape un hithagena inne cricket dan goda kiyala ne arunta ban eka dunna ekan

    Waniduwath arun 3 dena wage thama winaya nathima ekake. mama kiyanne winaya kiyana eka wadak naa, sport ekaka talent ekaiyi wadagath perform karanna. winaya thibata perform karanna baa

    ape un winaya allagenama yanawa. main problem eka domestic, school awula kiyala amathaka karalaa

    anith eka ECB eka innawa winaya hondama set ekake innawa. ben stock wage un ehama icc cricket of the year th unaa habaiyi, winaya 0 ithin :lol: :P

    punishment dunnata kamake na ekata hari yana backups ena widiya domestic ekake wath thiyanawa nam. Australia Steve smith ta, Warner dila kochara watunada kalayak aiyth un enakam, unge shield, big bash wage ewa thibilath unta bari unaa hoyganna arun dennata replacement ekake.

    apita ehama deyak nathuwath kohen kiyala players la gennada bung. full side ekake gahanakota balanna mama kiyana eka, oya dan inna team ekee unta ape un banina hati lonthayoo gaga :(

    2030 wenakam lanakwe cricket goda nam emak natha, me widiyatama yawi
     
    Last edited:
    • Like
    Reactions: Error365!

    ක්‍රිකට් නම් ගොඩ යෑමක් තාම නෑ

    විනය වැඩක් නැති ක්‍රීඩා නෑ බං, වනිදුව බඩු ගහන එක උගේ වැඩක්. ඌ ඩැනි බීල මැච් වලට එනවා වගේ බඩු ගගහ ඉඳල එන්නේ නැත්තම් ඇති අව්ලක් නෑ.

    ben stokes ලඟදි කරපු විනය විරෝධී වැඩ මොනවද?

    කරන්න දෙයක් නෑ බං ඕකුන් ආව කියලා දිනන්නෙත් නෑනේ එහෙව් එකේ උන ground එකට බිජ්ජ වන වන එන ගානට එන්න කලින් ඔහොම හරි දඩුවමක් දීපු එක හොඳයි.

    මොකා ආවත් තව කාලෙකට අපේ ක්‍රිකට් ඔහොම්මම තමයි, උඹ කිව්වා වගේ domestic හැදිලා පෙට්ටිකඩ වගේ ක්ලබ් නැතුව ගාන අඩු වෙලා එනකන් මෙහෙම තමයි. හැබැයි ඉතින් ඕව වෙන දේවල් නෙවෙයිනේ.
     
    lanakwe prashane bung main problem eka amathaka karanawaa oya winaya, coach ge awule wage dewal allagena ekaiyi mama kiyanne me welawee munta mechara sara ekake deepu eka kochara haniyak wenawada kiyala. punishment denna ona bung a unata cricket wala 10-15 max gahanna puluwan godak unta ekanuth 2 years yanawa kiyanne patta aparadayak. waradi wenawa thama 6 months wage dunna nam hari

    Onna ben stock karaya karaya karapu ewaa. un dunna nam 2 years. England walata Ahes 2019 leeds wala final ekee gahanna ekakuth naa, world cup eka ara final over ekata kelinna ekkakuth naa. unge thawa players la waradi karanawa. a unata ewaa thibaa kiyala hena sara danduwam denne na bung. ape unta wadaa un hithanawa issaraha gana

    Ben Stokes 'was main aggressor in nightclub fight'​

    https://www.bbc.com/news/uk-england-bristol-45111213

    https://www.news18.com/cricketnext/news/cricket-scandals-ben-stokes-brawl-2039615.html

    dan me yaka ape hitiyaa nam 2 years wath deiyi me dan thiyana widiyata
     
    ඕක බෙනා match එකක් මැද ගහගෙන නෙවෙයිනේ බං, අපේ හුපු ලා එහෙමද? අනික ඕකේ බෙන් කාරය වැරදි නෑ කියල නඩු තීන්දුව ආවෙත්. විනය බල්ලට දාල මුන්ව අරන් ඉතින් වැඩක් ඇත්තෙත් නෑනේ? මොකෝ මුන් ආව කියල දිනන්නද?

    ඒකයි මන් කියන්නේ කන එකේ මුන්ට හරි දඩුවමක් වත් දුන්න එක හොඳයි කියල.
     
    hari bung unuth mun wage thama bonawa, pissu kelinawa . mun gathoth domestic level ekaa udama inna un bung. Aduma Dhanuskya wath inna ona. ane manda ithin cricket thawa walata yanawa ithin
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    අනේ මන්ද බං උඹලත්

    මුන් ban වෙලා ඉන්නේ ඩැනි බඩු ගහන නිසාවත් මෙන්ඩිස් සිගරට් බොන නිසාවත් දික්වැල්ල ඇට කසන නිසාවත් නෙවෙයි. ක්‍රිකට් බෝඩ් දෙකක් සහ රටවල් දෙකක සෞක්‍ය බලධාරීන් එකතු වෙලා මිලියන ගානක් වියදම් කරලා කොටින්ම ඉන්න හෝටල් වල ස්ටාෆ් පවා වෙනම ඉඳල bio bubble එකක් හදල යැව්වට පස්සේ රෑට දඩාවතේ ගිය එකට. මුන් මෙහෙම හැසිරෙද්දී ECB එක ආපහු match එකක් වත් දෙයිද?

    ඒ මදිවට inquiry එකේදී මුන් කියල තියෙන්නේ 11ට ආපහු ආව කියල, cctv බලද්දී 12:30 පහු වෙලා ඇවිත් තියෙන්නේ.

    වනිදුව බඩු ගහන එකයි මේකයි සමානයි ද?
    Meke inna unta owwa kiyanna epa :P Meke innawa set ekak Politics wala Rajapksagen thora lowak na wage Cricket wala oya Ban una thundena nathuwa karanna ba kiyala set ekak :P Ekko oya accounts walin enne Mendis wenna oni :lol:
    Mathews unath hithagena inna aththe u nathuwa ba kiyala
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,292
    113
    hari bung unuth mun wage thama bonawa, pissu kelinawa . mun gathoth domestic level ekaa udama inna un bung. Aduma Dhanuskya wath inna ona. ane manda ithin cricket thawa walata yanawa ithin

    අයියෝ බං ආයෙත් බොන එකක් කියනවා :baffled: කලිනුත් කිව්වනේ මුන්ට දඩුවම් දුන්නේ බොන නිසාවත් ඇට කසන නිසාවත් නෙවෙයි කියල.

    ධනුශකය බීල ක්‍රිකට් gear මොකුත් නැතුව මැච් වලට ආපු එකෙක්, එහෙම වැඩක් බෙන් කාරයා කරලා උන් ආ කමක් නෑ කියල තියනවද? ඌට දීපු චාන්ස් හොඳටම ඇති, ඌ ආව කියල world cup ගන්නේ නෑනේ අඩු ගානේ sri lanka cricket කියන්නේ හැරෙන හැරෙන අතට ගහන්න පුලවන් බඩුවක් නෙවෙයි කියල හරි අනික් උන් තේරුම් ගත්තොත් ඒ ඇති.

    Meke inna unta owwa kiyanna epa :P Meke innawa set ekak Politics wala Rajapksagen thora lowak na wage Cricket wala oya Ban una thundena nathuwa karanna ba kiyala set ekak :P Ekko oya accounts walin enne Mendis wenna oni :lol:
    Mathews unath hithagena inna aththe u nathuwa ba kiyala

    සිරාවට මේ කියන විදිහට ඕකුන් බිජ්ජ වන වන ground එකට ආවත් අනේ නැතුව බෑනේ කියල නිකන් ඉන්න ඕනේ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    අයියෝ බං ආයෙත් බොන එකක් කියනවා :baffled: කලිනුත් කිව්වනේ මුන්ට දඩුවම් දුන්නේ බොන නිසාවත් ඇට කසන නිසාවත් නෙවෙයි කියල.

    ධනුශකය බීල ක්‍රිකට් gear මොකුත් නැතුව මැච් වලට ආපු එකෙක්, එහෙම වැඩක් බෙන් කාරයා කරලා උන් ආ කමක් නෑ කියල තියනවද? ඌට දීපු චාන්ස් හොඳටම ඇති, ඌ ආව කියල world cup ගන්නේ නෑනේ අඩු ගානේ sri lanka cricket කියන්නේ හැරෙන හැරෙන අතට ගහන්න පුලවන් බඩුවක් නෙවෙයි කියල හරි අනික් උන් තේරුම් ගත්තොත් ඒ ඇති.
    Munta danduwam denawa nam ekan wena haniyath balala denna ona bung. apita danna un naaa. echaraiyi

    Balapanko kana hati issarahata full sides gahanakota

    Meke inna unta owwa kiyanna epa :P Meke innawa set ekak Politics wala Rajapksagen thora lowak na wage Cricket wala oya Ban una thundena nathuwa karanna ba kiyala set ekak :P Ekko oya accounts walin enne Mendis wenna oni :lol:
    Mathews unath hithagena inna aththe u nathuwa ba kiyala
    Jeewitheta domestic match ekake wath follow karala nathi un. Aduma gane hardball ekakat bat karala wath nathi un danna labba thama cricket wala :lol: :lol:

    Ubala wage un wenna athi SL board ekath inne :lol:. main problem eka players lage newee domestic wala awula kiyala thernne nathuwa winaya ma allagena hitapanko. 2030 wenakam mecharaiyi. mama 2015 di mekee kiuwa 2025 wenakam kisi wenasak na kiyala ekath harioyatama unaa. dan nam 2030 wenakam sure
    ------ Post added on Aug 1, 2021 at 10:01 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    Munta danduwam denawa nam ekan wena haniyath balala denna ona bung. apita danna un naaa. echaraiyi

    Balapanko kana hati issarahata full sides gahanakota
    SA ODI වලට නම් දිම්මා දැම්මනම් හරි බන්. කොහොමත් බැට්ස්මන්ල දෙතුන් දෙනෙක්ගේ අඩුවක් තියනව squad එකක් හදද්දී..

    SA එකෙත් හොදට කරයි බන් මම නම් හිතන්නේ. KJP එන්න ඕනේ. ඌ ඇවිත් භානුකය , අසලංක series එකටම ෆිට් උනොත් දෙයක් කරන්න පුලුවන්.. injured වෙන්න ගත්තොත් නම් ඉතින් කනවා.
     
    mewa kiyala wadak na bung. lanakwe cricket watila thiyana eka gana godak ayata seen eka thernne naa.

    podi kollo kalaya ekka hadila ewi, Dilruwan la wage un 100 ewaa gahana domestic ekath ekka, oww oww hadila enakam immu bungapi hadenakota anith un ehanam pol gawaa nam hari. mokada un apita wada competitive cricket gahana eka nawathanna ona un develop nowi thiyanna nam

    "Kalaya ekka hadila ewi, international level ekadi hadala gammu" wage 90 dasakayee cricket walin api innakam me club system ekath ekka, api ekama thana thama digatama
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Munta danduwam denawa nam ekan wena haniyath balala denna ona bung. apita danna un naaa. echaraiyi

    Balapanko kana hati issarahata full sides gahanakota

    Jeewitheta domestic match ekake wath follow karala nathi un. Aduma gane hardball ekakat bat karala wath nathi un danna labba thama cricket wala :lol: :lol:

    Ubala wage un wenna athi SL board ekath inne :lol:. main problem eka players lage newee domestic wala awula kiyala thernne nathuwa winaya ma allagena hitapanko. 2030 wenakam mecharaiyi. mama 2015 di mekee kiuwa 2025 wenakam kisi wenasak na kiyala ekath harioyatama unaa. dan nam 2030 wenakam sure
    ------ Post added on Aug 1, 2021 at 10:01 AM
    Hamme ubai ubage domestic cricket wala awulai ban :P Dakala athi wela uba oka hama thanama manthare wage daanawa :rofl: Domestic cricket thiyenne international - national gap eka adu karanna misak international awurudu 7k withara gahapu un fail wena ekata excuse ekak widihata newe :D Domestic awul hinda thama melo rahak nathi un tikak SLC ekata aawe. Api kiyanneth un maha chora yakku tikak kiyala thama. Man kiyanne uba Mendis, Danushkawa aran gihilla Domestic gassahan digatama. Ubatath sathutui apitath sathutui :P Discipline nathi ewun tikak ekka parippuwakwath hariyata hadanna ba.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    Hamme ubai ubage domestic cricket wala awulai ban :P Dakala athi wela uba oka hama thanama manthare wage daanawa :rofl: Domestic cricket thiyenne international - national gap eka adu karanna misak international awurudu 7k withara gahapu un fail wena ekata excuse ekak widihata newe :D Domestic awul hinda thama melo rahak nathi un tikak SLC ekata aawe. Api kiyanneth un maha chora yakku tikak kiyala thama. Man kiyanne uba Mendis, Danushkawa aran gihilla Domestic gassahan digatama. Ubatath sathutui apitath sathutui :P
    Mathare wage danawa thama. ekane yakoo awula :lol:, eka nathuwa me winaya reddawal newe awula.:lol:.

    kohomath balagena idapanko lanakwe cricket thawa wala pallata yana tharama
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Mathare wage danawa thama. ekane yakoo awula :lol:, eka nathuwa me winaya reddawal newe awula.:lol:.

    kohomath balagena idapanko lanakwe cricket thawa wala pallata yana tharama
    kauruth kiyanne na lankawe domestic hodai kiyala :P Habai domestic cricket wala awula excuse ehekata ganna puluwan aluthenma international team ekata apu unta witharai. Mendis wage gobba yakku fail wennenan unge thiyana barikama hinda :P Catch ekak aawoth baawa, bolayak aawoth out. fielding ba, batting idala hitala, bowling danneth na, match ekak read karanna danneth na. Aduma tharame padi talk nodi idahan. Eth na. Inpasse Corona ekak asse gobbayo tikak wage eliyata gihilla ratath chater kara. Okawa cricket bola ahidinna boundary line ekatawath danna oni na. Wena ekekta chance ekak denawa eeta hodai. Danushka Gunathilakath dan kee weni paarada. Athi okun passe giya. Paradunata kamak na. Age lee rath nokarana un tikak gahala mediocre cricket gahuwath athi. Cup oni na. Ewwa api gaththa :rofl:
     
    ado menda nm talented bn.. danushkaya form eke hitapu eka. dikwellaya nm wadak naa.. uu team eka unstable krnwa.
    Menda fieldinguth hodai, uge fitness ehemath hodai anith un ekka bladdi.. uu lakunu tkk ghapu dwsata kakula allan watenne na anith un wage. habai Eng wala eliyata giya seen ekata punish karanna one. ekin passe un denna nm team ekata enna ida thiyanawa. bat krnna kattiya madi..

    ------ Post added on Aug 1, 2021 at 10:38 AM
     
    Uba match baluwada ban :P Mannan oya dial eka knock ekak goda daanawa wage dakinne kalathurakin. Eeta passe match eke aayi fail. Catch ekak giyoth badu sure :P
    Dan uba kiyanne Menda aapuwama dan team eke inna mokawada eliyata danna oni :P

    Oya aluthin daapu video eke thiyenne hena paran footage ne ban.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    ado menda nm talented bn.. danushkaya form eke hitapu eka. dikwellaya nm wadak naa.. uu team eka unstable krnwa.
    Menda fieldinguth hodai, uge fitness ehemath hodai anith un ekka bladdi.. uu lakunu tkk ghapu dwsata kakula allan watenne na anith un wage. habai Eng wala eliyata giya seen ekata punish karanna one. ekin passe un denna nm team ekata enna ida thiyanawa. bat krnna kattiya madi..

    ------ Post added on Aug 1, 2021 at 10:38 AM

    menda talented

    uge athe thama uge waradi hadaganna eka thiyenne

    Kusalath nikan Umar Akmal wage, talented eth execution eka aul

    me Umar Akmal uge 4weni match ekedi apita gahana century eka. dan uta team eke place ekakuth na

    • Like
    Reactions: dilann