කුසල් නිදහස් ?

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බීල එලෙව්වනම් මු කොහොමද මේ එළියේ ඉන්නේ
    https://www.gossiplankanews.com/2020/07/kusal-mendis-release-on-bail.html

    අඩුම ගානේ හැප්පිච්ච මනුස්සයව ඉස්පිරිතාලේ අරන් යන්න තිබ්බා. බීලා කියලා උසාවියේදී ඔප්පු කරන්න බැරි වෙලා ඇති .අනිවා සල්ලි දීල යටගහන්න ඇති.
    කෞශල්‍ය ලොකුආරච්චි කියලා හොඳ දක්ෂ ක්‍රීඩකයෙක් හිටියා. උගේ අතිනුත් මීට සමාන දෙයක් උනා.හැබැයි ආපහු ක්‍රිකට් ගහන්න නම් හම්බ උනේ නෑ නැෂනල් ටීම් එකට.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    Thuk ballage neethiya 🤢🤮
    Duppath minihata thama ban me PAKE Lankawe neethiya.... පහු ගිය සතියේ මම හෝමගම උසාවියේ හිටියා වැඩ වගේකට.. පව් බන් දුප්පත් අන්කල් කෙනෙක්ට නීතිඥයා කියනවා පුතා බේරගන්න කොහෙන් හරි සල්ලි අරන් එන්නලු... ගෙනාපු ගාන මදිලු.. ඒ වයසක අන්කල් කිව්වා දුප්පත් මම කොහෙන් සල්ලි හොයන්නද කියලා.. 3 ට කලින් ගේන්නලු.. මගේ ඉස්සරහ උනේ.. පව් බන්.. මටත් අවුල් ගියා... මහ කාලකන්නි රටක් බන් මේක.. ඒ උනාට GT කියනවා ජීවත් වෙන්න සුපිරි රටලු.... :oo:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,084
    113
    බීල එලෙව්වනම් මු කොහොමද මේ එළියේ ඉන්නේ
    උපරිම දවස 14 ඇතුලේ තියන්නේ.ඊට පස්සෙ නඩුව යනවා. ලංකාවේ නීතිය එහෙම තමා
    ඕක අවුරුදු 4 විතර ඇදෙනවා.ඒකරලා තින්දුව දෙනවා
    අද කරලා තියෙන්නේ කුසල්ගේ ලයිසන් එක ආයේ දීලා,නැතුව නිදහස් කරලා නෙමේ
    ලංකාවේ ඇක්සිඩන්ට් එකකට මරන දඬුවම දුන්නේ යාන්ගල්මෝදර ඇක්සිඩන් එකට විතරයි
    චේතාන්විතව කරලා නැත්තම් ගොඩක් වෙලාවට දඩ ගහලා,අත්හිටවු සිර දඬුවම් දෙන්නේ
    මැරුන කෙනාගේ පැත්තේ අයට වන්දි ඕනනම් සිවිල් නඩුවක් දාන්න ඕන
    ඒක ඇක්සිඩන්ට් එකක් වෙලා අවු 2ක් ඇතුළත දාන්න ඕන
    ඒකට නීතී සහය නීතී අධාර කොමිසමෙන් නොමිලේ ගන්න පුලුවන්
    එයාලා වාහනේ රියදුරුට,රියදුරු හිමිකරු නොවේනම් වාහනේ හිමිකරුට,රක්ෂණයට විරුද්ධව වන්දි නඩුවක් දානවා
    ඒ නඩුව වෙනම යනවා.

    Duppath minihata thama ban me PAKE Lankawe neethiya.... පහු ගිය සතියේ මම හෝමගම උසාවියේ හිටියා වැඩ වගේකට.. පව් බන් දුප්පත් අන්කල් කෙනෙක්ට නීතිඥයා කියනවා පුතා බේරගන්න කොහෙන් හරි සල්ලි අරන් එන්නලු... ගෙනාපු ගාන මදිලු.. ඒ වයසක අන්කල් කිව්වා දුප්පත් මම කොහෙන් සල්ලි හොයන්නද කියලා.. 3 ට කලින් ගේන්නලු.. මගේ ඉස්සරහ උනේ.. පව් බන්.. මටත් අවුල් ගියා... මහ කාලකන්නි රටක් බන් මේක.. ඒ උනාට GT කියනවා ජීවත් වෙන්න සුපිරි රටලු.... :oo:
    නීතී ආධාර කොමිසම තියෙන්නේ ඒකට
    ඒ ළමයා කරලා තියෙන වැරැද්ද මොකද්ද

    ------ Post added on Mar 24, 2021 at 9:29 PM
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    Duppath minihata thama ban me PAKE Lankawe neethiya.... පහු ගිය සතියේ මම හෝමගම උසාවියේ හිටියා වැඩ වගේකට.. පව් බන් දුප්පත් අන්කල් කෙනෙක්ට නීතිඥයා කියනවා පුතා බේරගන්න කොහෙන් හරි සල්ලි අරන් එන්නලු... ගෙනාපු ගාන මදිලු.. ඒ වයසක අන්කල් කිව්වා දුප්පත් මම කොහෙන් සල්ලි හොයන්නද කියලා.. 3 ට කලින් ගේන්නලු.. මගේ ඉස්සරහ උනේ.. පව් බන්.. මටත් අවුල් ගියා... මහ කාලකන්නි රටක් බන් මේක.. ඒ උනාට GT කියනවා ජීවත් වෙන්න සුපිරි රටලු.... :oo:

    Ow ban duppath unta nam neethiya wadiyenuth ekka hoyala danduwam denawa. Salli saha bale thiyana ekekta wath neethiyak kiyala deyak thiyanawada. Policiye indala high court yanakan salli walata namenawa. Jarama ratak ban. Duppath miniha hamadama duppath. Salli thiyana unta meke ona widihakata natanna puluwan. Pake lankawe ekama neethiya.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඔවු බන් අපේ ගෙවල් පැත්තේ රට ඉදන් ආව කෙනෙක් හිරේ ගියා. හැප්පිච්ච මනුස්සයා මැරිච්ච නිසා පාස්පෝට් එකත් කැන්සල් කරා. මාස තුනක් හිරෙත් හිටියා..
    හිරේ නෙවෙයි රිමාන්ඩ් එකේ ඉන්න ඇති නඩුව අහන කම්
     
    • Like
    Reactions: kpg

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    උපරිම දවස 14 ඇතුලේ තියන්නේ.ඊට පස්සෙ නඩුව යනවා. ලංකාවේ නීතිය එහෙම තමා
    කුසලා දවස් 14ක් ඇතුලේ හිටිය ද? :confused:
    ඕක ලංකාවේ ඉන්න නැසනල් කිරිකට් ගහන්නේ නැති මිලියන 20න් එකකට (බීලා නැතුව, unintentional නම්) වගේ උනා නම් ඇතුලේ දවස කීයක් ඉන්න වෙයි ද?
    දන්නේ නැති හින්දා අහන්නේ. :rolleyes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Thuk ballage neethiya 🤢🤮
    ඔය නීති සංශෝධනය කරන්න ඕනේ බන්. වෙන රටවල්වල ඕව කඩිනමින් කරනවා.මෙහේ ඕවා කරන්නේ නැත්තේ ඔය නීතියේ සිදුරුවලින් රිංගලා මිනිස්සුන්ට කෙලින්න.
    අපි ඉඩමක් ගන්න ගිහින් කෙල වෙච්ච වෙලෙයි මගේ යාළුවෙක්ගේ කාර්එක වැලි ටිපර් කාරයෙක් හප්පලා ගිය වෙලෙයි මට ලංකාවේ නීතිය තිත්ත උනා.
    ඔය නීති ඔක්කොම තියෙන්නේ සල්ලි තියෙන එකෙක් වැරැද්දක් කරාම බේරෙන්න.
     
    • Like
    Reactions: kpg and shopwaiter

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මරණයට පත් වූ පුද්ගලයා වෙනුවෙන් වන්දියක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා වෙනම නඩුවක් ගොනු කරන ලෙස අගතියට පත් පාර්ශ්වයට දැනුම් දුන්

    e minissunwa rasthiyadu karanne ai ookenma denna barida
    වැඩක් නෑ බන් කතා කරලා. මොකක් හරි පෝරියල් එකක් සෙට් උනාම තමයි ඔය බලු ජරා නීතියේ තරම තේරෙන්නේ.
    හිර ගෙවල්වල දඩ ගෙවාගන්න බැරි අහිංසක මිනිස්සු ඉන්නවා. එළියේ ඉන්නවා මිනීමරුවෝ.
    අපේ ඉඩමේ කේස් එක ගිය වෙලේ නෑදෑ කෙනෙක් කිව්වා අදාල ප්‍රදේශයේ පොලිසිය අල්ලගෙන උන්ට හොඳට සලකන්න කියලා. බෝතල් අරන් දෙන්න පාටි දාන්න කියලා. එතකොටලු උන් හොරාව අල්ලන්න උනන්දු වෙන්නේ. යකෝ පොලිසියේ එවුන්ට ආණ්ඩුවෙන් පඩි ගෙවන්නේ නීතිය ක්‍රියාත්මක කරන්නනේ.කරදරයක් උනාම තමයි තේරෙන්නේ නීතිය පැත්තෙන් කොච්චර අසරණද කියලා.
     
    • Like
    Reactions: kpg and hancok

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,084
    113
    කුසලා දවස් 14ක් ඇතුලේ හිටිය ද? :confused:
    ඕක ලංකාවේ ඉන්න නැසනල් කිරිකට් ගහන්නේ නැති මිලියන 20න් එකකට (බීලා නැතුව, unintentional නම්) වගේ උනා නම් ඇතුලේ දවස කීයක් ඉන්න වෙයි ද?
    දන්නේ නැති හින්දා අහන්නේ. :rolleyes:
    උපරිම කියලා දැම්මේ එකයි, උබ හිතලා හප්පල මැරුවේ නැත්තම් දවස් 14 තමා උපරිම,
    මීට වඩා තියෙන වෙලාවල් තියෙනවා.බොරැල්ල පොලිසියේ ටැෆික් oic හප්පපු ASP පුතා මාස ගානක් රිමාන්ඩ් හිටියා
    කුසල් හිටියේ දවසක් වගේ උසාවියට ඉදිරිපත් කරනකල්
    මිනිහෙක් රිමාන්ඩ් කරන්නේ නඩුවට එන්නේ නැති වේවි,සක්ෂි කරායන්ට බලපැම් කරාවි,පරික්ශන වලට බාධා වේවි වගේ කරුනු හින්දා
    ඕක පොදු දේපල,iccpr,ත්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ වගේ ගත්තාම ඇප ගන්න කල් යනවා
    මිනියක් මැරුවට සැකකාරයෙක් උනත් කාලයක් ගිහින් ඇප ගන්න පුළුවන්
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    නීතියෙන් නිදහස් වෙන්න තරම් මෙන්ඩිස් කුසල් කරලා තිබුණා. ඒත් හර්ධ ශාක්ෂියෙන් (එහෙම එකක් තියෙනවා නම් )කොහොම නිදහස් වෙන්නද??? ලංකාවේ නීතිය මකුළු දැලක් වගේ දුප්පත් මිනිස්සු ඒකෙ පැටලුනාට සල්ලි තියෙන උන් ඒක කඩාගෙන යනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි රිය අනතුරු කරලා හිරේ ගිය කෙනෙක් උබ දන්නවද ?

    Dawas 14k remand eke hitiyada mu?

    ඉතිං බං ඇක්සිඩන්ට් එකකට ඕක තමා නීතිය.

    Ehemada? Ethakota dawas 14k remand eke hitiyada mu?
     
    • Like
    Reactions: kpg