අපි බීලා එකෙක් යට කරලා මැරුවා නම් ඇට දෙකෙන් එල්ලලා නෙලයි... Fuck SL
https://www.gossiplankanews.com/2020/07/kusal-mendis-release-on-bail.htmlබීල එලෙව්වනම් මු කොහොමද මේ එළියේ ඉන්නේ

අර පොඩි එකා අඬපු හැටි තාම මතකයි. සීයේ කියලා.![]()
Duppath minihata thama ban me PAKE Lankawe neethiya.... පහු ගිය සතියේ මම හෝමගම උසාවියේ හිටියා වැඩ වගේකට.. පව් බන් දුප්පත් අන්කල් කෙනෙක්ට නීතිඥයා කියනවා පුතා බේරගන්න කොහෙන් හරි සල්ලි අරන් එන්නලු... ගෙනාපු ගාන මදිලු.. ඒ වයසක අන්කල් කිව්වා දුප්පත් මම කොහෙන් සල්ලි හොයන්නද කියලා.. 3 ට කලින් ගේන්නලු.. මගේ ඉස්සරහ උනේ.. පව් බන්.. මටත් අවුල් ගියා... මහ කාලකන්නි රටක් බන් මේක.. ඒ උනාට GT කියනවා ජීවත් වෙන්න සුපිරි රටලු....Thuk ballage neethiya![]()

උපරිම දවස 14 ඇතුලේ තියන්නේ.ඊට පස්සෙ නඩුව යනවා. ලංකාවේ නීතිය එහෙම තමාබීල එලෙව්වනම් මු කොහොමද මේ එළියේ ඉන්නේ
නීතී ආධාර කොමිසම තියෙන්නේ ඒකටDuppath minihata thama ban me PAKE Lankawe neethiya.... පහු ගිය සතියේ මම හෝමගම උසාවියේ හිටියා වැඩ වගේකට.. පව් බන් දුප්පත් අන්කල් කෙනෙක්ට නීතිඥයා කියනවා පුතා බේරගන්න කොහෙන් හරි සල්ලි අරන් එන්නලු... ගෙනාපු ගාන මදිලු.. ඒ වයසක අන්කල් කිව්වා දුප්පත් මම කොහෙන් සල්ලි හොයන්නද කියලා.. 3 ට කලින් ගේන්නලු.. මගේ ඉස්සරහ උනේ.. පව් බන්.. මටත් අවුල් ගියා... මහ කාලකන්නි රටක් බන් මේක.. ඒ උනාට GT කියනවා ජීවත් වෙන්න සුපිරි රටලු....![]()
Duppath minihata thama ban me PAKE Lankawe neethiya.... පහු ගිය සතියේ මම හෝමගම උසාවියේ හිටියා වැඩ වගේකට.. පව් බන් දුප්පත් අන්කල් කෙනෙක්ට නීතිඥයා කියනවා පුතා බේරගන්න කොහෙන් හරි සල්ලි අරන් එන්නලු... ගෙනාපු ගාන මදිලු.. ඒ වයසක අන්කල් කිව්වා දුප්පත් මම කොහෙන් සල්ලි හොයන්නද කියලා.. 3 ට කලින් ගේන්නලු.. මගේ ඉස්සරහ උනේ.. පව් බන්.. මටත් අවුල් ගියා... මහ කාලකන්නි රටක් බන් මේක.. ඒ උනාට GT කියනවා ජීවත් වෙන්න සුපිරි රටලු....![]()
හිරේ නෙවෙයි රිමාන්ඩ් එකේ ඉන්න ඇති නඩුව අහන කම්ඔවු බන් අපේ ගෙවල් පැත්තේ රට ඉදන් ආව කෙනෙක් හිරේ ගියා. හැප්පිච්ච මනුස්සයා මැරිච්ච නිසා පාස්පෝට් එකත් කැන්සල් කරා. මාස තුනක් හිරෙත් හිටියා..
video ekak thiynawanm dapan balanna eka dakke na.
kusal ponnaya amu kalakniyek cricketuth kala anthimata manusayekuth maruwa power of born again thamai.
කුසලා දවස් 14ක් ඇතුලේ හිටිය ද?උපරිම දවස 14 ඇතුලේ තියන්නේ.ඊට පස්සෙ නඩුව යනවා. ලංකාවේ නීතිය එහෙම තමා


ඔය නීති සංශෝධනය කරන්න ඕනේ බන්. වෙන රටවල්වල ඕව කඩිනමින් කරනවා.මෙහේ ඕවා කරන්නේ නැත්තේ ඔය නීතියේ සිදුරුවලින් රිංගලා මිනිස්සුන්ට කෙලින්න.Thuk ballage neethiya![]()
වැඩක් නෑ බන් කතා කරලා. මොකක් හරි පෝරියල් එකක් සෙට් උනාම තමයි ඔය බලු ජරා නීතියේ තරම තේරෙන්නේ.මරණයට පත් වූ පුද්ගලයා වෙනුවෙන් වන්දියක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා වෙනම නඩුවක් ගොනු කරන ලෙස අගතියට පත් පාර්ශ්වයට දැනුම් දුන්
e minissunwa rasthiyadu karanne ai ookenma denna barida
උපරිම කියලා දැම්මේ එකයි, උබ හිතලා හප්පල මැරුවේ නැත්තම් දවස් 14 තමා උපරිම,කුසලා දවස් 14ක් ඇතුලේ හිටිය ද?
ඕක ලංකාවේ ඉන්න නැසනල් කිරිකට් ගහන්නේ නැති මිලියන 20න් එකකට (බීලා නැතුව, unintentional නම්) වගේ උනා නම් ඇතුලේ දවස කීයක් ඉන්න වෙයි ද?
දන්නේ නැති හින්දා අහන්නේ.![]()
ඇයි රිය අනතුරු කරලා හිරේ ගිය කෙනෙක් උබ දන්නවද ?
ඉතිං බං ඇක්සිඩන්ට් එකකට ඕක තමා නීතිය.