කුසල් මෙන්ඩිස් Fail Fail Fail..!!!!

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,414
    1
    8,181
    113
    සොරබොරවැව
    198608065_4184964138208983_596798831587991037_n.jpg


    ඊයේ මැච් එකත් කාලා නේද සිංහළු? ලොල්... ගොඩ ඒමක් නෑ.. ආගාධයටම තමා.. අන්තිමට මැච් එකක් බැලුවේ අවුරුදු 7, 8 කට උඩදි...

    මේ ගොබ්බයා කොහොම ටීම් එකේ ඉන්නවද මන්දා... මූ දන්නේ පාන්දර වෙනකන් බීලා මාරේ ඉන්න මිනිස්සු හප්පලා මරන්න... ලකුණු 9යි බෝල 12ක් කාලා...​
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    7,352
    3,239
    113
    Internet
    129kata wada dan ICC full membership nathi ratawaluth gahanawa
    mu witharak newe team eke godak unta cricket baha anith serama puluwan.

    aulak naha issarahata apita England tours ehema set wena ekak naha. danatath balapan bangaliyo ehema england, aussie tour walata yannema nathi tharam. apita thamath hoda tours tikak set wenne ara issara gahapu ewaa nisa saha lankawata un tour ekak aapuwama api kohomhari dinana eke nondiya wahaganna. dan nam un lankawata ewillath gahala yanawane
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    5,553
    1,575
    113
    අවුරුදු 7, 8කට උඩදි අන්තිමට මැච් එකක් බැලුවට උඹ ඊයෙ ඌ ගහපු ලකුනු ගානයි බෝල ගානයි හොඳට දන්නව නේද?
    eye 11 ta ne Start eka Work karana Gaman Crick Buzz eke text Commentary and Score Baluwa 12.00 ta Nidagaththa Okun Gahana Cricket Welawa Kannawath Wadak na Balala :lol::lol:
     
    • Like
    Reactions: Stimulus mind