ඊයේ මැච් එකත් කාලා නේද සිංහළු? ලොල්... ගොඩ ඒමක් නෑ.. ආගාධයටම තමා.. අන්තිමට මැච් එකක් බැලුවේ අවුරුදු 7, 8 කට උඩදි...
මේ ගොබ්බයා කොහොම ටීම් එකේ ඉන්නවද මන්දා... මූ දන්නේ පාන්දර වෙනකන් බීලා මාරේ ඉන්න මිනිස්සු හප්පලා මරන්න... ලකුණු 9යි බෝල 12ක් කාලා...















wena danna ekek nathi hindaඇයි මේකා එළවලා දාන්නෙ නැත්තෙ?
BORN AGAINඇයි මේකා එළවලා දාන්නෙ නැත්තෙ?
eye 11 ta ne Start eka Work karana Gaman Crick Buzz eke text Commentary and Score Baluwa 12.00 ta Nidagaththa Okun Gahana Cricket Welawa Kannawath Wadak na Balalaඅවුරුදු 7, 8කට උඩදි අන්තිමට මැච් එකක් බැලුවට උඹ ඊයෙ ඌ ගහපු ලකුනු ගානයි බෝල ගානයි හොඳට දන්නව නේද?

