මගේ හිතෙත් කුසල්..
උබට වරදින්නේ නෑ කොල්ලෝ.. උබ නැතුව මැච් බලන එකත් එපා වෙලා තියෙන්නේ![]()
ඔව් බන්...මම මැච් බැලුවේ නැහැ හෙන කාලයක්...අන්තිමට ආසාවෙන් බැලුවේ සනා ගහන කාලේ...ඊට පස්සේ සංගා අන්තිම කාලේ ගහනවා බැලුව...ආයෙම බලන්න ගත්තේ මූ ආපු නිසා...අපරාදේ බන්...ශික්...







ඌ බඩු බැරිනම් අතේ ගැහුවත් අපිට මොකද ඌ හරියට සෙල්ලම් කරනවානම්...මේ ගහන අනිත් උන්ට පුළුවන් ද හරිහමන් හයේ එකක් ගහගන්න...
