කුසල්_ගැන_තීරණය!

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මගේ හිතෙත් කුසල්..
    උබට වරදින්නේ නෑ කොල්ලෝ.. උබ නැතුව මැච් බලන එකත් එපා වෙලා තියෙන්නේ :no::no:

    ඔව් බන්...මම මැච් බැලුවේ නැහැ හෙන කාලයක්...අන්තිමට ආසාවෙන් බැලුවේ සනා ගහන කාලේ...ඊට පස්සේ සංගා අන්තිම කාලේ ගහනවා බැලුව...ආයෙම බලන්න ගත්තේ මූ ආපු නිසා...අපරාදේ බන්...ශික්...:(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    තිලංගය මේ ලගදි කියුවේ කුසල්ව England tour එකට තමයි ගන්න පුළුවන් වෙන්නේ කියල :dull::dull:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    කුසල්ව ශුවර් කරන්න පුලුවන් බැට්ස්මන් කෙනෙක්. ස්පිනස්ලටත් හොදට ගහන්න පුලුවන්. මූව හදල ගත්තොත් නියම බැට්ස්මන් බන්. සනාට වැඩිය මුගේ බැටිං හොදයි.

    ඩිල්ෂාන් දැන් හරියන් නෑ. ඩිල්ෂාන් වෙනුවට ගහන්න කවුද අපිට ඉන්නේ?
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    සංගයි මයියයී ගියත් හරි අපේ cricketටුත් ඉවරයි. දැන්නං මැච් එකක් බලන්න හිතෙන්නෙවත් නෑ. :sorry:
     
    Irfaath

    Member
    Jul 24, 2012
    140
    29
    0
    හපොයි මොනාහරි කරල කුසල් බේරුනොත් හොඳා, පන ඇතුව හයේ පාරක් ගහන්ඩ පුළුවන් එකම එකා. :(

    සිරාවට
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    ඉන්දියන් කාරයෝ කොහොමත් කුසල්ට wc නන් ගහන්ඩ දෙන එකක් නෑ...ඊට පස්සේ ගහන්න දෙයි වගේ...එහෙම උනොත් ලොකු දෙයක්..... :) :) :)
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    අනේ නිකන් පලයන් බන් යන්න...ලෝකෙම බඩු ගහන උන් තොපිට මැති ඇමතිවරු වෙලා ඉන්නකොට හොදයි...මූ බඩුවක් ගැහුවම තමා අමාරු...:rofl: ඌ බඩු බැරිනම් අතේ ගැහුවත් අපිට මොකද ඌ හරියට සෙල්ලම් කරනවානම්...මේ ගහන අනිත් උන්ට පුළුවන් ද හරිහමන් හයේ එකක් ගහගන්න...:angry::no:

    ඌ තමයි ලංකාවට කාලෙකින් හම්බුනු එලම බැටා..:) ටෙස්ට් වලින් උනත් ඌට හොද අනාගතයක් තියෙනවා...ඌ සෙල්ලම් කරන විදිහෙන් කියන්න පුළුවන්..:):)

    ඉක්මනට මූ ආයේ ආවොත් හොදයි...:(

    aney mey ubai mai danna professional cricket.. :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කුසල්ව ශුවර් කරන්න පුලුවන් බැට්ස්මන් කෙනෙක්. ස්පිනස්ලටත් හොදට ගහන්න පුලුවන්. මූව හදල ගත්තොත් නියම බැට්ස්මන් බන්. සනාට වැඩිය මුගේ බැටිං හොදයි.

    ඩිල්ෂාන් දැන් හරියන් නෑ. ඩිල්ෂාන් වෙනුවට ගහන්න කවුද අපිට ඉන්නේ?
    දුෂ්මන්ත

    464923104-dushmantha-chameera-of-sri-lanka-looks-on-gettyimages.jpg

    දසුන්

    059378b07dbe953c6a9a6ce6e35e9cfc.jpg
     
    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    ඉස්සර මේ විදිහට අපේ එවුන්ගේ ඔක්කොගෙම එක විදිහට ෆෝම් එක බැස්ස කාලයක් මටනම් මතක නෑ බං :no::no: ..පව් බං අපි.. :sorry::sorry:හරිම නරක කාලයක් ලබලා තියෙන්නේ.. කිරියේ සෙට් එක එකතු වෙලා බෝධි පූජාවක්වත් දෙමුද? :P
     
    Mcalle

    Member
    Jan 22, 2015
    160
    5
    0
    ඇයි බන් ඩිල්ෂාන් මුනවීර සුපිරි ප්ලෙයර් බන්... මතකද උබලට ඌ මේ ලගදී බෝල් 25ට 50ක් ගහල තිබ්බා. අනේ මන්ද බන් ඒ වගේ අයට තැන දෙන්නෙ නැත්තෙ මොකද කියලා.:(
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඇයි බන් ඩිල්ෂාන් මුනවීර සුපිරි ප්ලෙයර් බන්... මතකද උබලට ඌ මේ ලගදී බෝල් 25ට 50ක් ගහල තිබ්බා. අනේ මන්ද බන් ඒ වගේ අයට තැන දෙන්නෙ නැත්තෙ මොකද කියලා.:(

    siraawata anika experience ekath thiyenawa , no chance, kalin hitapu cri board eka hodai dan un ekka baladdi :angry:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    ඇයි බන් ඩිල්ෂාන් මුනවීර සුපිරි ප්ලෙයර් බන්... මතකද උබලට ඌ මේ ලගදී බෝල් 25ට 50ක් ගහල තිබ්බා. අනේ මන්ද බන් ඒ වගේ අයට තැන දෙන්නෙ නැත්තෙ මොකද කියලා.:(

    ball 25 ta 50 gahuwa kiyala team ekata datakida:dull:
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    ඇයි බන් ඩිල්ෂාන් මුනවීර සුපිරි ප්ලෙයර් බන්... මතකද උබලට ඌ මේ ලගදී බෝල් 25ට 50ක් ගහල තිබ්බා. අනේ මන්ද බන් ඒ වගේ අයට තැන දෙන්නෙ නැත්තෙ මොකද කියලා.:(

    math dakka machan. video ekak share wela tibuna FB eke. mara talented bun dakkama asa hithenawa.
     
    Similar threads