කුසල්_ජනිත්ට බඩු බනිස්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,296
    17,331
    113
    කුසල්_ජනිත්ට බඩු බනිස්

    කුසල් ජනිත් තහනම් උත්තේජක පරීක්ෂණයෙන් 'අසමත්'

    ශ්‍රී ලාංකික කණ්ඩායම සමඟ පාකිස්තානයේ සංචාරය කළ අවස්ථාවේ කුසල් ජනිත් පෙරේරා ගෙන් ලබාගන්නා ලද සාම්පලවල තහනම් උත්තේජක තිබූ බව හෙළි වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
    එබැවින් දැනට නවසීලතා සංචාරයේ යෙදී සිටින ඔහු වහාම යළි සියරට කැඳවන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ.


    bbc
     
  • Jul 6, 2009
    130
    11
    18
    ela ne?
    Sadeema-Fernando15.jpg