කුසලානයේ ඉදිරි මඟ

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කුසලානයේ ඉදිරි මඟ

    ලෝක කුසලානයේ මූලික වටයේ තරඟ අවසන් වෙන්න දැන් ලඟයි.:D
    මේ ඉරිද ඉන්දියාව සහ කොදෙව් කණ්ඩායම් අතර තරගයෙන් පස්සෙ මූලික වටය ඉවරයි.

    ඊට පස්සෙ අර්ධ අවසන් පූර්ව වටය සහ අවසන් පූර්ව තරඟ.ඒකියන්නෙ quater final's සහ semi final's.:P:P
    දැන් වැඩිදෙනෙකුගෙ අවධානය යොමු වෙන්නෙ ඒ දෙසට.වගේම අපේ කණ්ඩායමට කුමන අයුරකින් තරඟ වදින්න සිදුවෙයිද යන කාරණාව ගැන.
    දැන් බැලුවාම නම් අපිට අපේ කාණඩයේ පලමු තැනට පත්වෙන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි.:no:
    නවසීලන්තය සමඟ තරගය ජය ගත්තොත් අපිට කාණ්ඩයේ දෙවෙනි තැනට එන්න පුලුවන්.:rolleyes:
    ඒ තරඟය පැරදුනොත් අපි කාණ්ඩයේ හතරවෙනි තැන.:nerd:

    අනිත් කාණ්ඩය බැලුවොත් දකුණු අප්‍රිකාව එම කාණ්ඩයේ අංක එකට ඒවි කියල හිතන්න පුලුවන්.මොකද ඔවුන් ඊලඟට පැවැත්වෙන බංග්ලාදේශ් තරගය ජය ගනියි කියල හිතන්න පුලුවන් හින්දා.;)
    ඉන්දියාව කොදෙව් තරගය ජය ගත්තොත් ඔවුන් කාණ්ඩයේ දෙවෙනි තැනට පත් වෙනවා.:growl:

    මූලික තරඟ ඒ විදිහට අවසන් වුනොත් අපිට විශේෂ වාසියක් අත්වෙනවා.එහෙම වුනොත් අපිට අපේ ඊලඟ තරඟ දෙකම ලංකාවෙ තියන්න පුලුවන්.:cool::cool:
    ඒ කියන්නෙ quater එකයි semi එකයි.:P
    එහෙම නැතුව කොදෙව් කණ්ඩායම පෙරලියක් කරල ඉන්දියාව කාණ්ඩයේ තුනට ආවොත් අපිට quater එකේ සෙට් වෙන්නෙ ඉන්දියාව.:rofl::rofl:
    එහෙම වුනොත් මැච් එක ඉන්දියා වල.
    දැන් තියෙන විදිහට අපි semi ආවොත් නම් අනිවා මැච් එක තියෙන්නේ ලංකාවෙ.:yes::yes:

    ලංකාවෙ මැච් තියෙන එක හොඳයි තමයි.
    ඒත් එක අතකින් ඉන්දියා වල තියෙන එක හොදයි.මොකද ඉන්දියාවෙ විකට් වලට ටොස් එක බලපාන්නෙ නෑ. 300 ට වැඩි ඉලක්කයක් වුනත් හඹා යන්න පුලුවන්.:D
    කොළඹ ගහල ටොස් එක හින්ද මැච් එකක් පැරදුනොත්:sorry::sorry:
     
    • Like
    Reactions: RLR and James-Bond

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ටොස් එක බලපානවා ඇති එත් මන් හිතන්නේ කල්පනාවෙන් සෙල්ලන් කරොත් ඕන දෙයක් ඔට්ටුයි කියල
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    එල එල ඇත්ත කතාව.හැබැයි ඒ වගේම වාසනාව තිබිල toss එක දිනල ලකුණු 250 පන්න ගන්න පුලුවන්නම් semi-final sure කරන්න පුළුවන්
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම හිතුවෙ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානෙ(කුසලානෙ) සීන් එකක් කියල

    :P:P:P:P:rofl::rofl::rofl::rofl::rofl:
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    කොහේ ගෑහුවත් අපි දිනනවෝ....
    11.gif
    11.gif
    11.gif

    ලන්කාවේ ගෑහුවොත් වෑඩිය හොදා ඒ උනාට
    .. :D
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අනේ මන්දා ඉස්සරහට මොනවා වෙයිද කියලා.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ටොස් එක බලපානවා ඇති එත් මන් හිතන්නේ කල්පනාවෙන් සෙල්ලන් කරොත් ඕන දෙයක් ඔට්ටුයි කියල

    ඒත් මචන් ප්‍රේමදාස එකේදි ටොස් එක ගොඩක් බලපානවා :yes::yes:
    ඒත් ඒක පරාජයට හේතුවක් නෙමෙයි :D:D
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113

    මූලික තරඟ ඒ විදිහට අවසන් වුනොත් අපිට විශේෂ වාසියක් අත්වෙනවා.එහෙම වුනොත් අපිට අපේ ඊලඟ තරඟ දෙකම ලංකාවෙ තියන්න පුලුවන්.:cool::cool:
    ඒ කියන්නෙ quater එකයි semi එකයි.:P
    එහෙම නැතුව කොදෙව් කණ්ඩායම පෙරලියක් කරල ඉන්දියාව කාණ්ඩයේ තුනට ආවොත් අපිට quater එකේ සෙට් වෙන්නෙ ඉන්දියාව.:rofl::rofl:
    එහෙම වුනොත් මැච් එක ඉන්දියා වල.
    දැන් තියෙන විදිහට අපි semi ආවොත් නම් අනිවා මැච් එක තියෙන්නේ ලංකාවෙ.:yes::yes:

    Totally Wrong.....ලංකාවේ තියන semi එකට එන්න නම් අපිට table එකේ 1 ට එන්න වෙනවා...:P





    March 23 : Quarter Final C (A1 vs B4) - Shere Bangla National Stadium, Mirpur

    March 24 : Quarter Final D (A2 vs B3) - Sardar Patel Stadium, Motera, Ahmedabad


    March 25 : Quarter Final E (A3 vs B2) - Shere Bangla National Stadium, Mirpur


    March 26 : Quarter Final F (A4 vs B1) - R Premadasa Stadium, Colombo





    March 29 : Semi Final (Winner C v Winner E) - R Premadasa Stadium, Colombo


    March 30 : Semi Final (Winner D v Winner F) - Punjab Cricket Association Stadium, Mohali, Chandigarh



    April 2 : Final - Wankhede Stadium, Mumbai
     
    Last edited: