කුසලානයේ ඉදිරි මඟ
ලෝක කුසලානයේ මූලික වටයේ තරඟ අවසන් වෙන්න දැන් ලඟයි.
මේ ඉරිද ඉන්දියාව සහ කොදෙව් කණ්ඩායම් අතර තරගයෙන් පස්සෙ මූලික වටය ඉවරයි.
ඊට පස්සෙ අර්ධ අවසන් පූර්ව වටය සහ අවසන් පූර්ව තරඟ.ඒකියන්නෙ quater final's සහ semi final's.

දැන් වැඩිදෙනෙකුගෙ අවධානය යොමු වෙන්නෙ ඒ දෙසට.වගේම අපේ කණ්ඩායමට කුමන අයුරකින් තරඟ වදින්න සිදුවෙයිද යන කාරණාව ගැන.
දැන් බැලුවාම නම් අපිට අපේ කාණඩයේ පලමු තැනට පත්වෙන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි.
නවසීලන්තය සමඟ තරගය ජය ගත්තොත් අපිට කාණ්ඩයේ දෙවෙනි තැනට එන්න පුලුවන්.
ඒ තරඟය පැරදුනොත් අපි කාණ්ඩයේ හතරවෙනි තැන.
අනිත් කාණ්ඩය බැලුවොත් දකුණු අප්රිකාව එම කාණ්ඩයේ අංක එකට ඒවි කියල හිතන්න පුලුවන්.මොකද ඔවුන් ඊලඟට පැවැත්වෙන බංග්ලාදේශ් තරගය ජය ගනියි කියල හිතන්න පුලුවන් හින්දා.
ඉන්දියාව කොදෙව් තරගය ජය ගත්තොත් ඔවුන් කාණ්ඩයේ දෙවෙනි තැනට පත් වෙනවා.
මූලික තරඟ ඒ විදිහට අවසන් වුනොත් අපිට විශේෂ වාසියක් අත්වෙනවා.එහෙම වුනොත් අපිට අපේ ඊලඟ තරඟ දෙකම ලංකාවෙ තියන්න පුලුවන්.

ඒ කියන්නෙ quater එකයි semi එකයි.
එහෙම නැතුව කොදෙව් කණ්ඩායම පෙරලියක් කරල ඉන්දියාව කාණ්ඩයේ තුනට ආවොත් අපිට quater එකේ සෙට් වෙන්නෙ ඉන්දියාව.

එහෙම වුනොත් මැච් එක ඉන්දියා වල.
දැන් තියෙන විදිහට අපි semi ආවොත් නම් අනිවා මැච් එක තියෙන්නේ ලංකාවෙ.

ලංකාවෙ මැච් තියෙන එක හොඳයි තමයි.
ඒත් එක අතකින් ඉන්දියා වල තියෙන එක හොදයි.මොකද ඉන්දියාවෙ විකට් වලට ටොස් එක බලපාන්නෙ නෑ. 300 ට වැඩි ඉලක්කයක් වුනත් හඹා යන්න පුලුවන්.
කොළඹ ගහල ටොස් එක හින්ද මැච් එකක් පැරදුනොත්