කුස්සියේ වසන්තය!! (Dath Kimbula's & Sriboysl's Recipes Collection)

~ Fiona ~

Member
Jan 4, 2009
2,594
85
0
33
Where I wanna b ♥
Menna mama hadapu Chilli Paste eka :D :rofl:

dsc03118g.jpg
 

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අයියෝ.......කලින් කියන්න එපැයි. මම හැදුවා සිරි බෝයි අයියගේ list එකේ තිබ්බ Fried Rice එකයි Chicken Devel එකයි. ෆොටෝ නැත. කාල ගොඩක් කල්..අයෙත් හැදුවොත් දානවා අනිවා...
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    mea cooking threads nam mara watinawa.dan kale uyanna danne nathi wife lata meka balala wath uyanna puluwan wewaai kiyala mama prarthana karanawa. thanks dath kimbula and sri boysl.thawa puluwan nam lankawe kama (desheeya) hadana hati tikak wadiyen danna. thanks
     

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    මචන්ලා, මම ඉන්නෙ ලන්කාවෙ නෙමේ.ඉතින් මෙහේ අපිට මොන කොත්තුද? අපි ගෙදර යනකම් බලන් ඉන්නෙ කොත්තුවක් වගෙ රස කැමක් කන්න. ඒත් අපේ එලකිරි එකේ සහොදරයො නිසා මමත් අද මෙහේ ඉදන්ම කොත්තුවක රස බැලුවා. මේ වෙනුවෙන් ඉතින් මගේ විශේශ ස්තුතිය අපේ Sriboysl සහොදරයට සහ "මාරයාගේ හෝරාව"http://ctkumara.blogspot.com/2011/12/blog-post_3884.htmlට. රොටිය හදන හැටි හොයාගත්තෙ ඒකෙන්. මගේ නoගිත් ඉතින් මට මදි නොකියන්න උදව් කලා.:love::love::love: බොරු කියන්න ඕන නැහැ,කොත්තුව නම් එලටම අවා.

    New%2520folder12.jpg


    06042012%2528005%2529.jpg


    06042012%2528010%2529.jpg


    06042012%2528007%2529.jpg


    06042012%2528008%2529.jpg


    06042012%2528011%2529.jpg


    06042012%2528013%2529.jpg


    06042012%2528014%2529.jpg


    06042012%2528015%2529.jpg