කුස්සියේ විප්ලවය instant pot !!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    මේක සිරිලංකාවේ ගන්න තියෙනවද ?
    ලංකාවේ නැහැ මම හිතන්නේ. amazon ලංකාවට එවනවද දන්නේ නැහැ. indian ඒවා නම් තියෙනවලු. එත් ඒවා කොහොමද දන්නේ නැහැ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    oya brand ekama newei ban eka eka brand tiyanawa indian brand ekak thamai ape gedara tiyenne mata eke nama mathaka na
    aragena dan awruddak wage wenawa eka parak watalapamak haduwa :D echcharai aye giya week eke thama pawichchi karanna gatte bath hadanna yanne 8min wage

    multi-cooker සංකල්පය මීට කලින් තිබ්බත්, මේ විදියට බාවිත කරන එක්කෙනාට පහසුවෙන් සහ ගොඩක් උපකරණවල එකතුවක් පරිබෝගිකයට අවශතවයට ගැලපෙන විදියට තියෙන නිසා තමයි මෙච්චර ජනප්‍රිය. මේක හදුන්වදිලා අවුරුදු 7 විතර වෙනවා. (මම දැන ගත්තෙත් ලගදී. දැන් නම් මේ විදියට වෙන අයත් හදනවා. crockpot wage)
    අපි නම් හැමදාම වගේ පාවිච්චි කරනවා. අදත් කෑම හැදුවේ මේකෙන්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    ai ban ube wife uyanne nadda gedara?

    ළමයි එක්ක ජීවිතේ හරි බිසී. පැය ගනම් කුස්සියේ ඉන්න හැමවෙලාවෙම ඉඩ හම්බවෙන්නේ නැහැ. ඉදල හිටලා හරි ඉක්මනට උයන්න දෙයක් තියෙනව නම් පහසුවක්.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,709
    113
    good post mcn

    You must spread some Reputation around before giving it to BINGU_PUTHA again.​
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    උඹට ඕක මැජික් උනාට ලංකාවෙ තියෙනව ඕක එක එක නම් වලින්. Damro එකෙනුත් ගහනව එකක්

    multi cooker කියන එක පැරණි සංකල්පයක් (since 1920). instant pot හදුන්වදිලා දැනට අවුරුදු 7 වෙනවා !. දැන් දැන් ගොඩක් අය multi cooker හදනවා (panasonic ,crock -pot) වගේ. නමුත් මම හිතන්නේ instant pot නිසා තමයි මේක මෙතරම් ජනප්‍රිය උනේ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ

    multi cooker කියන එක පැරණි සංකල්පයක් (since 1920). instant pot හදුන්වදිලා දැනට අවුරුදු 7 වෙනවා !. දැන් දැන් ගොඩක් අය multi cooker හදනවා (panasonic ,crock -pot) වගේ. නමුත් මම හිතන්නේ instant pot නිසා තමයි මේක මෙතරම් ජනප්‍රිය උනේ.

    ඕවට කියන්නෙ multi function pressure cooker කියල. multi cooker වැඩි දියුණු කරල තමයි හදල තියෙන්නෙ efficiency වැඩි කරල.
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0

    ළමයි එක්ක ජීවිතේ හරි බිසී. පැය ගනම් කුස්සියේ ඉන්න හැමවෙලාවෙම ඉඩ හම්බවෙන්නේ නැහැ. ඉදල හිටලා හරි ඉක්මනට උයන්න දෙයක් තියෙනව නම් පහසුවක්.

    meken hadana kama atin hadana eva vage hodaida?
     
    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    උඹට ඕක මැජික් උනාට ලංකාවෙ තියෙනව ඕක එක එක නම් වලින්. Damro එකෙනුත් ගහනව එකක්

    Damro eka multi cooker unata PRESSURE part eka nea ban.