ලංකාවේ නැහැ මම හිතන්නේ. amazon ලංකාවට එවනවද දන්නේ නැහැ. indian ඒවා නම් තියෙනවලු. එත් ඒවා කොහොමද දන්නේ නැහැමේක සිරිලංකාවේ ගන්න තියෙනවද ?
ලංකාවේ නැහැ මම හිතන්නේ. amazon ලංකාවට එවනවද දන්නේ නැහැ. indian ඒවා නම් තියෙනවලු. එත් ඒවා කොහොමද දන්නේ නැහැමේක සිරිලංකාවේ ගන්න තියෙනවද ?
oya brand ekama newei ban eka eka brand tiyanawa indian brand ekak thamai ape gedara tiyenne mata eke nama mathaka na
aragena dan awruddak wage wenawa eka parak watalapamak haduwaechcharai aye giya week eke thama pawichchi karanna gatte bath hadanna yanne 8min wage
Meeta wada podi multicooker ganna nadda 1l ho ita wada adu ewa.current eka wadi pura giyata kamak na mama neme gewanne![]()
W kiyak wage yanawada
tfs
Ela bn current eka kohomda yanne
ai ban ube wife uyanne nadda gedara?
උඹට ඕක මැජික් උනාට ලංකාවෙ තියෙනව ඕක එක එක නම් වලින්. Damro එකෙනුත් ගහනව එකක්

උඹට ඕක මැජික් උනාට ලංකාවෙ තියෙනව ඕක එක එක නම් වලින්. Damro එකෙනුත් ගහනව එකක්
multi cooker කියන එක පැරණි සංකල්පයක් (since 1920). instant pot හදුන්වදිලා දැනට අවුරුදු 7 වෙනවා !. දැන් දැන් ගොඩක් අය multi cooker හදනවා (panasonic ,crock -pot) වගේ. නමුත් මම හිතන්නේ instant pot නිසා තමයි මේක මෙතරම් ජනප්රිය උනේ.

ඕවට කියන්නෙ multi function pressure cooker කියල. multi cooker වැඩි දියුණු කරල තමයි හදල තියෙන්නෙ efficiency වැඩි කරල.

ළමයි එක්ක ජීවිතේ හරි බිසී. පැය ගනම් කුස්සියේ ඉන්න හැමවෙලාවෙම ඉඩ හම්බවෙන්නේ නැහැ. ඉදල හිටලා හරි ඉක්මනට උයන්න දෙයක් තියෙනව නම් පහසුවක්.
meken hadana kama atin hadana eva vage hodaida?
උඹට ඕක මැජික් උනාට ලංකාවෙ තියෙනව ඕක එක එක නම් වලින්. Damro එකෙනුත් ගහනව එකක්