කුහකකම වෙනුවෙන් අපි

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ගොඩාක් අපෙ උන් දන්නෙ නැහැ ප්‍රභාකරන් කියන්නෙත් වාමාංශිකයෙක් කියන එක. එල් ටී ටී එක හඳුන්වන්නෙ ලෙෆ්ට් වින්ග් ටෙරිටිස්ට් ලා කියලා .ඕන නම් කරුණු හොයන් බලාපල්ලා. දෙමළ එවුන්ට වාමාංශික අදහස් ගිහින් තමා ඊනියා විමුක්තියක් වෙනුවෙන් සටනක පැටලිලා රටම කෙලවෙන පොයින්ට් එකට වැටුනෙ. මෙව්වාට ඉතිං ඊනියා සිංහල ජාතික වාදීන් සහ සිංහල වාමාංශික බයියොත් වග කියන්න ඕන්

ප්‍රබාකරන් නම් වාමාංශිකයෙක් විදියට හඳුන්වන්නෙ උන්ගෙම කට්ටිය වෙන්න ඕනේ. මොලේ තියෙන එකෙක් ප්‍රබාකරන් වගේ ජාතිවාදියෙක් වාමාංශිකයෙක් විදියට හඳුන්වයිද?
 

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ලංකාවේ වාමාංශිකයන්ගේ කයිය මිසක් වැඩ තිබුනේ කවද්ද.ඔය වාමාංශිකයෝ කියන උන් ලංකාවේ පරිහානියට මිසක් දියුණුවට දායක වෙලා නෑනේ.ලංකාවේ මිනිස්සුන්ට අමිල මෙහෙයක් කරපු කන්නංගර මහත්තයව සමරන්නේ නැති උන් අර චේ කියන එකාව මහා ඉහලින් සමරනවා හරියට ලංකාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරපු එකෙක් වගේ. :angry::angry:

එහෙමම අසුබවාදි විදියට බලන්න එපා මචන්. වාමාශිංකයෝ හින්ද තමයි පුද්ගලික ව්‍යාපාර හුඟක් ජනසතු කලේ. රජයට පවරාගෙන රාජ්‍ය ව්‍යවසායන් විදියට ඉදිරියට ගියේ. ලාභයම බලාපොරොත්තු නොවෙන " පොදු සේවයක්" බවට පත් කලේ වාමාංශික මතවාදය හින්ද තමයි. අදට ඒක නොගැලපෙනව වෙන්න පුලුවන්, ඒත් එදා ජනතාවට ඒක හොඳක් වුනා නිදහස් අද්‍යාපනය වගේම.