ගොඩාක් අපෙ උන් දන්නෙ නැහැ ප්රභාකරන් කියන්නෙත් වාමාංශිකයෙක් කියන එක. එල් ටී ටී එක හඳුන්වන්නෙ ලෙෆ්ට් වින්ග් ටෙරිටිස්ට් ලා කියලා .ඕන නම් කරුණු හොයන් බලාපල්ලා. දෙමළ එවුන්ට වාමාංශික අදහස් ගිහින් තමා ඊනියා විමුක්තියක් වෙනුවෙන් සටනක පැටලිලා රටම කෙලවෙන පොයින්ට් එකට වැටුනෙ. මෙව්වාට ඉතිං ඊනියා සිංහල ජාතික වාදීන් සහ සිංහල වාමාංශික බයියොත් වග කියන්න ඕන්
ප්රබාකරන් නම් වාමාංශිකයෙක් විදියට හඳුන්වන්නෙ උන්ගෙම කට්ටිය වෙන්න ඕනේ. මොලේ තියෙන එකෙක් ප්රබාකරන් වගේ ජාතිවාදියෙක් වාමාංශිකයෙක් විදියට හඳුන්වයිද?
