කුහකයන්ට උත්තර#01

nidarsha91

Well-known member
  • quote-even-a-little-of-dharma-saves-one-from-many-a-pitfall-mahatma-gandhi-128-97-86.jpg


    මූ පිස්සෙක් බං. අපේ රිප්ලයි බල බලා ආතල් අරං අතේ ගහන එකෙක් 😜😜😜😂
    quote-everything-you-can-imagine-nature-has-already-created-albert-einstein-141-38-63.jpg

    ------ Post added on May 31, 2022 at 12:10 AM




    I help our people.
    ------ Post added on May 31, 2022 at 12:13 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    බුදු හාමුදුරුවො බුදු වෙන්න වීර්ය කරද්දි පස්වග තවුසො හැරදාල ගියා. ලඟ උන්නු දෙයියොත් ගියා. ඒත් ඇසතු බෝ ගහ... ඒ නිසයි අප මහ බෝසතානෝ දවස් 7ක් එක දිගට ඇහි පිය නොහෙලා ඒ දිහා බොහොම ගරුත්වයෙන් බලන් උන්නෙ... මම යහපත් මනුස්සයන්ට විතරක් මෙ පනිවිඩය ගෙනිච්චම තාම යහපත් ලෙවල් එකට නාව අය කොහොමද මචන් හැදෙන්නෙ. ඒ මනුස්සයොත් හැදෙනවා මචන්. හැබැයි නිකන් නෙමෙයි. අවස්ථිතිය. ලොකු බලයක් දාන්න ඕන. ඒ අයට තේරෙන්න ඕන.

    මතකනෙ මඩොල් දූව කතාවෙ අර ඇඟ හොරාට දුන්න පාඩම. කන්න ඕනෙ නං කම්මැලි නොවී වැඩ කරපන්. ඌට කිව්ව කම්මැලියන්ට ඉදිරියක් නෑ කියල මචන්. ඒ තත්වෙ කියල දුන්නෙ නැත්තන් උන්ගෙ හිතේ උන් කරන දේ හරි කියල.



    Legal na kiyala nan ubala hamoema kiyanne, Meka 100% Legal kiyala pennuwaama harine neda machan. Subs4Subs wage penne hugaak un thaama youtube gana hithanne a level ekata witharak nisai machan. Eaka eka ekkenaage thinking range eke tharama misak machan, Boundary eka neme machan.
    ------ Post added on May 30, 2022 at 11:47 PM

    උඹලට හිතන්න පුලුවන් තරම පේනවා මචන්ලා. ඕක තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ. දැන්වත් පොතක් පතක් කියවලා තමන්ගෙ අවබෝදය වැඩි කරගන්න උත්සශයක් ගත්තොත් යහපතක් වෙයි. නැත්තන් නං, සාමාන්‍ය විදියට හිතන උන්ගෙන් මේ රට හැදෙන්න නෑ.

    මොකද ඔය හුගාක් දෙනෙක් හිනා වෙන්නෙ. තරහ ගන්නෙ ලේ පුච්ච ගන්නෙ තමන්ගෙම රූපෙ කණ්නාඩියකින් දැකල. තමන්ටමයි ඔය හිනා වෙන්නෙ.

    ------ Post added on May 30, 2022 at 11:52 PM


    හැමදේම ස්වභාධර්මය මචන්. මයින නමින් රූපෙන් මේ ප්ලෑන් එකේ තියෙන කොටස කරනව එච්චරයි. නම වෙනස් වෙලා රූපෙ වෙනස් වෙලා හරි මෙහෙම දෙයක් ලංකාවට වෙනවාමයි මචන්. ඒක තමයි ධර්ම නියාමය. ජුදාස් නැති වුනා නම් වෙන නමකින් වෙන එකෙක් හරි ඇවිත් ජේසුස්ව මරවන්න ගේම ගහනවා.

    දේවදත්ත හාමුදුරුවො නැති වුනා නං වෙන එකෙක් හරි ගල් පෙරලන්න එනවාමයි මචන්. ඒක තමයි මේකෙ හැටි. ඒක තේරුම් ගන්න තරම් අපි තාම දියුනු මදි ඇති මචන්. පිටරට වල බලපන්කො කොච්චර මිනිස්සු බුද්ද දර්ශනය ඉගෙන ගන්නවාද ප්‍රගුණ කරනවාද කියල...

    මේක මට බිස්නස් එකක් නෙමෙයි මචන්. මට ඕනෙ පිං. මට ඊලග පෝටල් එකෙන් ආයෙම මේ සුන්දර ශ්‍රී ලංකාවෙම ඉපදෙන්න ඕන. ඒකට මට පිං ඕනෙ මචන්. සල්ලි කියන්නෙ ඒකට උවමනා ප්‍රයිමරි සපෝට් එකක් විතරයි මචන්.

    ------ Post added on May 30, 2022 at 11:59 PM
    උබ කියන කියන ලියන ඒව සෑහෙන්න පරස්පරයි
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    අනේ මන්දා බ්‍රෝ මේ නමේ ඉදන්ම වැඩේ කාලා වගේ. මටත් වීඩියෝ බලලා කිසි දෙයක් තේරුනේ නෑ. නිකන් බොරුවක් වගේ හිතුනේ. මේ type කෙලින් නොකියා කරන YouTube channel ගොඩක් තියෙනවා. ඒවා එහෙම කරන්නේ එක්කෝ time pass කරගෙන මිනිස්සු තියා ගන්න. නැත්තන් මිනිස්සු වෙන ලොකු බොරුවකින් රවට්ටන්න. තියෙන දෙයක් වටෙන් නොකියා කෙලින් තේරෙන විදියට කියන්න. එතකොට අවුලක් නෑ නේ

    ප.ලි. ඔය හොඳ මූණ පෙන්නලා ජරා වැඩ කරන උන්ව පේන්නේ බෑ. ඇත්තටම හොඳ වැඩ කරන අයටත් අපහසයක් , බාධාවක් ඒ වගේ උන්. අනික මිනිස්සුන්ට හොඳ වැඩ වලට උදව් කරන එකත් එපා කරවනවා ඒ වගේ කපටි මිනිස්සු
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,579
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    මොකක්ද මේ වෙන්නෙ.මාකටින් පාරක් ද .උබේ විඩියෝ බලන්න අමාරුයි බෝරින් බන්.

    අනේ මන්දා බ්‍රෝ මේ නමේ ඉදන්ම වැඩේ කාලා වගේ. මටත් වීඩියෝ බලලා කිසි දෙයක් තේරුනේ නෑ. නිකන් බොරුවක් වගේ හිතුනේ. මේ type කෙලින් නොකියා කරන YouTube channel ගොඩක් තියෙනවා. ඒවා එහෙම කරන්නේ එක්කෝ time pass කරගෙන මිනිස්සු තියා ගන්න. නැත්තන් මිනිස්සු ලොකු බොරුවක් රවට්ටන්න. තියෙන දෙයක් වටෙන් නොකියා කෙලින් තේරෙන විදියට කියන්න. එතකොට අවුලක් නෑ නේ

    අනේ මන්දා බ්‍රෝ මේ නමේ ඉදන්ම වැඩේ කාලා වගේ. මටත් වීඩියෝ බලලා කිසි දෙයක් තේරුනේ නෑ. නිකන් බොරුවක් වගේ හිතුනේ. මේ type කෙලින් නොකියා කරන YouTube channel ගොඩක් තියෙනවා. ඒවා එහෙම කරන්නේ එක්කෝ time pass කරගෙන මිනිස්සු තියා ගන්න. නැත්තන් මිනිස්සු ලොකු බොරුවක් රවට්ටන්න. තියෙන දෙයක් වටෙන් නොකියා කෙලින් තේරෙන විදියට කියන්න. එතකොට අවුලක් නෑ නේ
    මට තේරුනෙත් නෑ
    ------ Post added on May 31, 2022 at 12:37 AM
     
    • Like
    Reactions: B.Chat

    nidarsha91

    Well-known member
  • අනේ මන්දා බ්‍රෝ මේ නමේ ඉදන්ම වැඩේ කාලා වගේ. මටත් වීඩියෝ බලලා කිසි දෙයක් තේරුනේ නෑ. නිකන් බොරුවක් වගේ හිතුනේ. මේ type කෙලින් නොකියා කරන YouTube channel ගොඩක් තියෙනවා. ඒවා එහෙම කරන්නේ එක්කෝ time pass කරගෙන මිනිස්සු තියා ගන්න. නැත්තන් මිනිස්සු ලොකු බොරුවක් රවට්ටන්න. තියෙන දෙයක් වටෙන් නොකියා කෙලින් තේරෙන විදියට කියන්න. එතකොට අවුලක් නෑ නේ
    Heta idala okkoma kelinma kiyanwa bro.
     

    nidarsha91

    Well-known member
  • මොකක්ද මේ වෙන්නෙ.මාකටින් පාරක් ද .උබේ විඩියෝ බලන්න අමාරුයි බෝරින් බන්.




    මට තේරුනෙත් නෑ
    ------ Post added on May 31, 2022 at 12:37 AM
    අපේ රටේ ඉන්න මිනිස්සුන්ට ජීවත් වෙන්න සපොර්ට් එකක් දෙන්න කරන වැඩක් මචන්. යූටියුබ් කරන්න ඕන කෙනෙක්ට පුලුවන් අතේ තියෙන් මොබයිල් ෆෝන් එකෙන්. හැබැයි ඒකට උවමනා වෙනා මූලික තල්ලුවක්. ඒක තමයි මම කරන්නෙ මචන්. නීත්‍යානුකූලව මුල් පියවර ටික හදල දෙනවා. හරි විදියට සබ්ස්ක්‍රයිබර්ස්ලව ගෙනල්ලා දෙනවා. ඉන්ටනැශනල් වීව්ස් ගෙනත් දෙනවා. එක එක්කෙනාගෙ කොන්ටෙන්ට්ස් උස්සල නෙමේ, කොපි කරල නෙමෙයි. තමන්ගෙම හැකියාවෙන්.

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    Paraspara thana kiyapan machan.
    උබ අවන්කකම ගැන කතා කරාට මේ වැඩේ ලෙජිට් නෑ කියල උබට තෙරෙන්නෙ නෑනෙ.

    උබ මනුස්සකම ගැන කතා කරාට උබට විරුද්ධ මතයක් දරන කෙනෙක්ට උත්තර දෙන විදියෙ ඒක නෑනෙ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    පාන්දරම ඉනෆ් ඉන්ටනෙට් ෆෝ ටුඩේ වුණා කාලෙකට පස්සෙ :rofl:
     
    • Like
    Reactions: narihashan

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Screenshot-2022-05-31-081051.png


    යකෝ මාසෙකට හාල් කිලෝ 5ක් වත් ගන්න බැනේ උබේ channel එකේ earnings වලින්. අඩුම ගානේ උබේ internet බිලවත් ගෙවන්න පුලුවන්නම් කමක් නැ.
    දැන් අවුරුද්දක් වෙනවා නේද ? ගාමන්ට් එකක වැඩට ගියා නම් ඔයිට වඩා ඩොලර් හොයලා.

    පම්පෝරිය නම් තියෙනවා වැඩ නැති උනාට
     
    • Haha
    Reactions: negombokollo

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    amo amo darmen arinna neda kalpanawa

    kana rath wenna denne laga pathaka hitiyanam
    හොදට මූ දිහා බලන් හිටියේ මූ කතෝලික එකෙක්..
    Screenshot-2022-05-31-081051.png


    යකෝ මාසෙකට හාල් කිලෝ 5ක් වත් ගන්න බැනේ උබේ channel එකේ earnings වලින්. අඩුම ගානේ උබේ internet බිලවත් ගෙවන්න පුලුවන්නම් කමක් නැ.
    දැන් අවුරුද්දක් වෙනවා නේද ? ගාමන්ට් එකක වැඩට ගියා නම් ඔයිට වඩා ඩොලර් හොයලා.

    පම්පෝරිය නම් තියෙනවා වැඩ නැති උනාට
    එයාට වෙන channel 150 විතර තියෙනවා
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඇයි මචං උබ කියන එක තේරුම් ගන්නේ නැත්තේ
    මොන විදියකින් sub4sub කරත් ඒවා fake sub විදියට detect වෙන්නේ
    ඔය උඩ හැමෝම ඇත්ත කියලා තියෙන්නේ
    කිරියේ එහෙම කුහක එවුන් නෑ, දන්න දෙයක් කියලා දෙන අයනම් ඉන්නවා:love:

    උබේ අරමුණ හොදයි, ඒත් කරන විදිය තමයි ගැටලුව
     
    • Love
    Reactions: supun_sg