කුහකයන්ට උත්තර#01

nidarsha91

Well-known member
  • youtube monetization program eke requirement tika cheat karala gaththama pyn siddawenawada pren?
    advertiserslage salli hora parawal walin lankawata addama pyn da?

    dharmen poddak therum karala diyan balanna.
    අපේ මිනිස්සුන්ට මුදල් ලැබෙනව නං, කොටුවෙ ඇවිදල දෙක පනහෙ ඉමිටේශන් ගන්නෙ නෑ.

    මුදල් ලැබුනම අවශ්‍යතා වලට භාණ්ඩ ගන්නවා. කැමරාස් ලංකාවෙ හදනවද මචන්?
    මයික්ස් ලංකාවෙ හදනවද මචන්?
    බෙහෙත් ලංකාවෙ හදනවද මචන්?
    හාල් ටිකවත් ලංකාවෙ හදනවද මචන්?
    වාහන ලංකාවෙ හදනවද මචන්?
    කම්පියුටර්ස් ලංකාවෙ හදනවද මචන්?

    මේ කරන්නෙ සර්කියුලේශන් හදන එක බන්. කිරියෙ කී දෙනෙක් බඩු ගනන් කියල නහයෙන් අඬනවද?
    ෆේක් ප්‍රඩක්ස්ට්ස් ගන්න හදනවද?
    කලින් ගත්ත ඉයර් බඩ් එකේ අවුලක්, ඒක මාරු කරගන්න උන් ලඟ බඩු නෑ කියල කියනවද?

    අපි අවශ්‍ය දේවල් ගන්නෙ ඒ රටවල් වලින්ම තමයි මචන්. එතකොට මේක හොර වැඩක්ද?

    කානුව අවහිර වෙල තියෙන්නෙ. ඒ කියන්නෙ මේ රටේ උන්ට සල්ලි නෑ. ඉතින් ජරාව පරිභෝජනය කරනවා. සල්ලි හම්බුනාම, කොලිටි එක පරිභෝජනයට හුරු වෙනවා.

    මම කරන්න උත්සාහ කරන්නෙ ඒක මචන්.

    මෙතන කතා කරපු බහුතරය කිව්වෙ, සබ්ස්ක්‍රිප්ශන්ස් හොරකන් කරනවා කියලනෙ. හරි මම ඒ රූල් එක අයින් කරනවා. කවුරුත් සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනෙ නෑ. කන්ටෙන්ට්ස් තියෙන්න ඕන. කැමති කෙනෙක්ට ඒක කරන්න පුලුවන්. ඊට පස්සෙ ටම්බ්ල වගේ කමියුනිටි එකක් වෙනවා. එතකොට ඇත්තටම තව කෙනෙක්ගෙ ක්‍රියේටිවිටි දකින එවුන් අනිත් එවුන්ට උදව් කරයිනෙ. කොහොමෙන් හරි මිනිස්සු ගොඩ යනවා.
    ------ Post added on May 31, 2022 at 3:02 PM
     
    • Haha
    Reactions: negombokollo

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,974
    21,996
    113
    ගම මහනුවරයි

    Hariyatama kiwwa... Ubata salli tibba nam, karanta wadak tibba nam... uba video kara kara inneth nane :lol:
     
    • Haha
    Reactions: negombokollo

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    Thio thamai paraya kalakanniya... itin uba ehema kala kiyala mata mokada karanta kiyanne?
    මචන් මුගේ වීඩියෝ බලලා පටන් ගත්තේ..සති දෙකක් ඇති...දැන්ම පටන් ගනින් කරනවා නම්....රටට ඩොලරුපියල් ගේමු
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,974
    21,996
    113
    ගම මහනුවරයි
    මචන් මුගේ වීඩියෝ බලලා පටන් ගත්තේ..සති දෙකක් ඇති...දැන්ම පටන් ගනින් කරනවා නම්....රටට ඩොලරුපියල් ගේමු
    ahhh hari hariii dan ne therune.... Man patan gannawa "පිං ගුත්තරයා" kiyala channel ekak...
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    ahhh hari hariii dan ne therune.... Man patan gannawa "පිං ගුත්තරයා" kiyala channel ekak...
    මචන් මෙහෙමයි කර්මය කියන්නේ ගොනා පිටුපස එන කරත්තය වගේ කියල මතක තියන් වැඩ කරන්න...මගේ ල්ක් මෑනියන්ට ජය