කුහකයෝ නන්දොඩවද්දී ඩොලරය 320න් පහළට!

monson

Well-known member
  • May 7, 2007
    25,625
    28,613
    113

    :lol:

    ඩොලරය 320න් පහළට​

    January, 24, 2024

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 314.98 ක් හා විකුණුම් මිල රු. 324.77 ක් ලෙසින් වාර්තා වී තිබේ.
    මේ අතර එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද දිනයේ දී රු. 319.94ක් ලෙසින් වාර්තා වන අතර එය 2023 සැප්තැම්බර් 04 දිනෙන් එම අගය රු. 320 සීමාවෙන් මෙපිටට පැමිණි පළමු අවස්ථාව වේ.

    - https://biz.adaderana.lk/ඩොලරය-320න්-පහළට/

    JyyaZhG.jpg
     
    • Like
    Reactions: 2osama

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,862
    113
    kandy
    පහලට යන එක නම් හොදයි..එත් ඔකේ වාසිය සාමාන්‍ය මිනිහට ලැබෙන්නේ නැති එක තමයි අවුල ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඩොලර් එක 320න පහලට ගිය එකේ වාසි කියපන්
    රට යන එවුන්ට රුපියල් තුන් ලක්ෂ විසිදාහක් දුන්නම ඩොලර් දාහක් ගන්න පුළුවන්
     
    • Haha
    Reactions: Sandy_Fdo

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇමරිකාව බංකොලොත් වෙන්න යන්නේ 🥳

    උන් ලංකාවෙන් ණය ඉල්ලන දවස ඈතක නොවේ 🤠
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,180
    46,961
    113
    වැඩිවෙනකොට උබ ත්‍රෙඩ් දාන්නේ නැහැ නේද රනිල් ජනපති උනාට පස්සේ..
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113

    :lol:

    ඩොලරය 320න් පහළට​

    January, 24, 2024

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 314.98 ක් හා විකුණුම් මිල රු. 324.77 ක් ලෙසින් වාර්තා වී තිබේ.
    මේ අතර එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද දිනයේ දී රු. 319.94ක් ලෙසින් වාර්තා වන අතර එය 2023 සැප්තැම්බර් 04 දිනෙන් එම අගය රු. 320 සීමාවෙන් මෙපිටට පැමිණි පළමු අවස්ථාව වේ.

    - https://biz.adaderana.lk/ඩොලරය-320න්-පහළට/

    JyyaZhG.jpg
    day close weddi 318 gaanak neda ☠️ ☠️ 🤟