කුහක ජෙප්පෝ හඬා වැටෙද්දී Sri Lanka lifts import limits on 286 items as crisis eases

monson

Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    • Haha
    Reactions: vibhashana

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හම්මෝ වේදනාව :ROFLMAO: පත්තර කෑලි expert 😂 චන්දයක් තියාන් මචන් උබලට බය වෙන්න දෙයක් නැ npp එකේ බාගෙට බාගයක් අපරාද කරයෝනේ ඉන්නේ. උන්ට මේ පාර 3% වත් නැති වෙනවා , උබලට 5/6 ක බලයක් ගන්න පුළුවන් :ROFLMAO:😂
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    රනිල් රට හැදුවා කියලා වරද්දලා ගන්න එපා ආනයන සීමා අයින් කලා කියලා. රනිල් පොරගෙ බිස්නස් වැඩ ටික ගානට කරගෙන යනවා. ඒ අතරතුරේ පොර කරන වැඩ වලින් අපිට මේ වගේ සුලු සුලු ආතල් ලැබෙනවා.

    (තාමත් මොන පක්ශෙකින් හරි දේශපාලකයෙක් ඇවිල්ලා රට හදයි කියලා හිතෙන උන් බේත් ටිකක් ගනිල්ලා හනිකට ගොහින්)