කුහක ජෙපි දුකට කවි ගී ලිය උනා මදී

monson

Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    :(
    iDi8kDT.jpeg

    :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    මාත් මේ පෝලිමේ හිටියා. ඔය බෝඩ් කෑල්ල එල්ලලා ඔතන විනාඩි 2ක් වත් තිබ්බෙ නෑ. පෝලිමේ හිටපු ඇන්ටි කෙනෙක් ඒ කොලේ ඉරල ඉරලා වීසී කරලා දාලා බුලත් කෙල පාරකුත් ගහල ආවේ. බඩට කන්න දෙන්නෙ කවුද, බත් මුට්ටිය උස්සන් දිව්වෙ කවුද කියලා 88 89 මතක මිනිස්සු දන්නව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    මාත් මේ පෝලිමේ හිටියා. ඔය බෝඩ් කෑල්ල එල්ලලා ඔතන විනාඩි 2ක් වත් තිබ්බෙ නෑ. පෝලිමේ හිටපු ඇන්ටි කෙනෙක් ඒ කොලේ ඉරල ඉරලා වීසී කරලා දාලා බුලත් කෙල පාරකුත් ගහල ආවේ. බඩට කන්න දෙන්නෙ කවුද, බත් මුට්ටිය උස්සන් දිව්වෙ කවුද කියලා 88 89 මතක මිනිස්සු දන්නව.
    තාම දුවනවාද
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300

    88 89 මතක ටොයි බයි ජනතවට මීට අව්රුදු 2 කට කලින් රට බන්කොලොත් වෙල මිනිස්සු පොලිම් වල හිටපු අතීතය මතක නැද්ද එතකොට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    88 89 මතක ටොයි බයි ජනතවට මීට අව්රුදු 2 කට කලින් රට බන්කොලොත් වෙල මිනිස්සු පොලිම් වල හිටපු අතීතය මතක නැද්ද එතකොට
    Mokakda umba pick karnane?

    Polimaka indala petrol gahagena amaruwen jiwithey adagena yana ekada?

    Naththan kohewath yana kuhaka wesige puthala tikakin koi welawe marum kaida kiyala bayen inna ekada?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    88 89 මතක ටොයි බයි ජනතවට මීට අව්රුදු 2 කට කලින් රට බන්කොලොත් වෙල මිනිස්සු පොලිම් වල හිටපු අතීතය මතක නැද්ද එතකොට
    අපිත් අහන්නෙ ඒක තමයි. ඒක මතක තිබ්බා නම්, මේ පාර ඡන්දෙ රට බේරගත්තු රනිල්ට දෙනවා කියනව මිසක්, මේ පාර මාලිමාවට කියයිද? කැරි ජනතාවක් බන් ඉන්නෙ
     
    • Haha
    Reactions: dayt0na

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අපිත් අහන්නෙ ඒක තමයි. ඒක මතක තිබ්බා නම්, මේ පාර ඡන්දෙ රට බේරගත්තු රනිල්ට දෙනවා කියනව මිසක්, මේ පාර මාලිමාවට කියයිද? කැරි ජනතාවක් බන් ඉන්නෙ
    රනිල් බෙරගත්තෙ රජපස්සලයි උන්වටෙ හිටපු හොර හැත්තයි කියල තෙරුම් ගන්න තරම උබට මොලෙ නැද්ඩ
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    නෑ මේ මහ බැංකුව කඩපුවගේ ඉතුරු සල්ලි වලින් දෙන්නේ :rofl: :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    රනිල් බෙරගත්තෙ රජපස්සලයි උන්වටෙ හිටපු හොර හැත්තයි කියල තෙරුම් ගන්න තරම උබට මොලෙ නැද්ඩ
    කාවන්තිස්ස රජතුමා දඩයමේ යනකොට මුවා මිහිඳු මහරහතන්වහන්සෙ පිටිපස්සෙ හැංගුනා. මිහිඳු මහරහතන්වහන්සෙ මුවාගේ ජීවිතේ බේරගත්තා වගේ ජෙප්පො මරුවිකල්ලෙන් රාජපක්සලෑ සොහොන් පවා කුඩු කරන කාලේක. බෝට්ටු අස්සෙ කෑම්ප් අස්සෙ කැලෑ පැනල රට පැනල ජීවිතේ බේරගන්න හදන අනාථයො ටිකකට රනිල් මහත්තය අනුකම්පා කරලා උන්ට අභය දානය දෙන එක වරදක්ද? දැන් උබ කියන්නෙ ජෙප්පොන්ට උන්ව මරන්න දෙන්න කියලද?