කුහක දේශපාලනය 🤌

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,468
    1,287
    113
    United States
    2022 එකේ කිව්ව එකයි 2026 එකේ කියන එකයි එකම frame එකේ දැක්කම තමයි හොඳටම තේරෙන්නෙ

    2022 කියපු දේවල් එක්ක 2026 එක පැත්තෙන් පැත්ත තියලා බැලුවම තමයි වෙනස හොඳටම පේන්නේ. කාලේ යද්දී මතකෙත් අමතක වෙනවා කියලා හිතන් ඉන්නේ අපිට විතරද කොහෙද
    ------ Post added on Oct 22, 2026 at 7:48 AM
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,583
    7,386
    113
    අම්මෝ ඉතිං ඒකාලෙ ITN එකෙයි රූපවාහිනියෙයි කරපු මධ්‍යස්ථ දේශපාලනේ

    ටෙලිඩ්‍රාමා හැදුවා විපක්ශෙට කෙලවන්න
    හෝල්ට් කියලා පොඩි ප්‍රෝගෑම් එකක් තිබුනා මතකද
    මහින්ද අබේසුන්දර ගෙ කතාව නිවුස් වලින් පස්සෙ
    හඩ්ඩගෙ කතාව නිවුස් වලින් පස්සෙ
    දැං ටොයියොන්ට මතකද දන්නෑ අර ලමයෙක්ට යෝගට් දියකරලා දීලා කියලා ඇඩ් එකක් UNP එකෙන් දාලතිබිලා ඒක ITN එකේ ප්‍රතිපත්ති වලට ගැලපෙන්නෙ නැහැ කියලා ඒක පෙන්නුවෙ නැහැ
    තව මතකයි ටයිප් කරන්න කම්මැලි දැං