බස් එකේ ගිහිල්ල performance පිට වැඩ කරන්න බැහැ.Bus එකේ තමයී ඉතිං. ඔය කතාව හැමෝම දන්නවා.
Riding bikes in SL is suicide ban. You don't have to make a mistake to die. Someone elses stupidity can easily get you killed. Also the climate and atmosphere in SL isn't suitable for going to work cycling (unless you plan to take a wash and change your clothes in the office)මම නම් 2018දී bike එකේ තමයි වැඩට ගියේ.
එක කරන්න බැරි හේතුව තමයි බන් බස් කාරයෝ, ත්‍රී වීල් කාරයෝ පාර තමන්ගේ කර ගෙන ඉන්න එක.
එක්කෝ කාර් බස් ත්‍රී-වීල් වලට දැඩි නීති රීති දාල පෙට්රෝල් මිල තව වැඩි කරන්න ඕනේ වාහන අඩු වෙන්න.
පාර අයිනේ පාර්ක් කරන උන්ට හොදට දඩ ගහන්න ඕනේ.....
ඒ කිසි නීතයක් නැති රටේ ඔය වගේ බිය්ලා ගහන්න එපා බන්.
car එක නැට්ට්තම් යන්න බැහැ.
car පාර්ක් නෙමයි හැදෙන්න ඕනේ, change රූමස්,wash රූම්, Gym වගේ දේවල් ආයතන වල.පාරේ බයිසිකල් යන්න පුළුවන් ඒත් දාඩිය පෙරාගෙන තමා ඉන්න වෙන්නේ
Riding bikes in SL is suicide ban. You don't have to make a mistake to die. Someone elses stupidity can easily get you killed. Also the climate and atmosphere in SL isn't suitable for going to work cycling (unless you plan to take a wash and change your clothes in the office)
Agree with you regarding push bicycle. මෙකේ ලියලා තියන අනිත් ටික ගන්න පුළුවන්.car පාර්ක් නෙමයි හැදෙන්න ඕනේ, change රූමස්,wash රූම්, Gym වගේ දේවල් ආයතන වල.
රස්න්නේ රටක් කියන්නේ සම්පතක්, එක tourist ලා ගෙනල්ල utilize කරන ඕනේ. Tie දා ගෙන එන එක බොරු වැඩක්.
කවදා මේ වැඩකට නැති නීති වෙනස් වෙයිද ?
වෙන්නේ නැහැ.
දාඩිය දාන එක නොර්මල් දෙයක්,Riding bikes in SL is suicide ban. You don't have to make a mistake to die. Someone elses stupidity can easily get you killed. Also the climate and atmosphere in SL isn't suitable for going to work cycling (unless you plan to take a wash and change your clothes in the office)
Park and ride concept එකක් ගෙනාවා නේ කොට්ටාවේ ද කොහෙද?දාඩිය දාන එක නොර්මල් දෙයක්,
දාඩිය දන්නේ නැති උන්ට මොකක් හරි ඇග ඇතුලේ ලෙඩක්.
දාඩිය දැම්මට පස්සේ wash කරලා පිරිසිදු වෙලා office ඇදුම් ඇද ගන්න එක තමයි බන් හරි.
bicycle clothes වෙනම තියනව.
ඔන්න කරනවානම් වැඩ.
අඩුම තරමේ බන් වැලි පාර්ක් ලග වත් paid washroom එකක් නැහැ නේ batth එකක් දා ගන්න.
exercise කරලා දාඩිය එක්කම car එක drive කර ගෙන යන්න ඕනේ. මම කියන්නේ නැහැ ඒවා නම් රජයෙන් කරන්න ඕනේ කියලා එතත් private sector එකට කරන්න පහසුකම් සකසා දෙන්න ඕනේ. bath එකකට 50/-ක් ගෙවන්න බැරි කමක් නැහැ.
washroom හොද නම් 100/- ක් උනත් ගෙවන්න පුළුවන්.
මම වැඩ කරන company එක මචන් fortune 500 එකක්. Google වගේ ලොකු company එකක නෙමයි වැඩ එත්, අපිට open office ඕන කියල කිවම එක දුන්න. modern office look එකක් ඕනේ කියල කිවම එකත් දුන්න......Park and ride concept එකක් ගෙනාවා නේ කොට්ටාවේ ද කොහෙද?
ඔව්. System should change, but I don't know where should be the start.මම වැඩ කරන company එක මචන් fortune 500 එකක්. Google වගේ ලොකු company එකක නෙමයි වැඩ එත්, අපිට open office ඕන කියල කිවම එක දුන්න. modern office look එකක් ඕනේ කියල කිවම එකත් දුන්න......
ඒ අය change වෙන්න කෙමතියි බන්........
වැඩිපුර wash room උනත් හදා ගන්න පුළුවන් උන්ට කියල......
Gym එකක් උනත් එහමයි.........
Quality of life , work balance කියන්නේ IT HR trend එකක්, අපේ building එකේම ඉන්නේ IT company නිසා එක නිකම්ම කරන්න පුළුවන්. උන් 1000%ක් support.
ප්‍රශ්නේ එක නෙමයි, සහන මිලට petrol දෙනවා. ඕන එකටයි එපා එකටයි හැම ලබ්බටම මිනිස්සු යන්නේ car එකේ. එක වෙනස් වෙන්නේ නැහැ petrol වැඩි කරේ නැත්තම්. සහන මිලට petrol ගහ ගෙන අපේ උන් පාරේ මැද park කරලා shopping යන්නේ.
ඉතින් මචන් pizza විකුණන එකත් බලන්නේ car එකක් ගන්න....
Living in SL bro.ඔව්. System should change, but I don't know where should be the start.
Where are you living now, abroad?
Living in SL bro.
Completing my masers, as soon as it finished, I'll go....
How system should change?
For that Japan like countries have police and disciplines. This is Japan,
But in SL people deserve democracy and liberty more than this.
So the only way to encourage people to behave or be in manners is that update the fine system, and
education.
Education option is not possible since it will take 20years to crate the next generation.
So we need to update the fines. Probably increase the fines for traffic violations,
And keep it very serious.
No no no,Yes, as I read somewhere, Japan is a country you can't compare with. They have a different value system and tradition. That quality isn't achievable just by law enforcement.
ලංකාවේ එවුන්ට පුළුවන් සත්තු වගේ දඩ ගහලා හිරේ දාලා දඬුවම් දීලා හදන්න. අරාබියේ වගේ. කාළයක් යද්දී සමහර විට qualities හැදෙයි.