මහින්දගෙ අයවැය වගේ මැජික් අයවැයක් නෙවෙයි පඩි වැඩි කරලා බදු අඩු කලාට පස්සෙ රජයට අහිමි වෙන බදු කැසිනෝ කාරයන්ගෙන්, බාර් මුදලාලිලාගෙන්, බ්ස්නස් කාරයන්ගෙන් අය කරගන්න අයවැයක් මේක.
CSN එකට ක්‍රිකට් විකාෂණ අයිතිය අරන් රූපවාහිනියට එන්න තිබ්බ ආදායම කොල්ල කාලා නාමල් බේබි ගෙඩිය පිටින් සාක්කුවෙ දාගත්ත සල්ලි අය කරගන්න එකත් පට්ට. මහින්ලංකා එක ශ්‍රී ලංකන් එකට එකතු කරන එකත් හොඳයි. සමස්ථයක් විදියට ගත්තම ටොයියන්ගෙ අයවැයේ වැරැද්දක් කියන්න නෑ. වීරසංගිලි පනික්කියලෑ විමලසේන වගේ වෘක්ෂ සුනඛයන්ට අලුතින් සටන් පාඨ හොයන්න වෙලා දැං. පවු