කුහක බවේ උපරිමය!

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    පැටියා;17815293 said:
    මහින්දගෙ අයවැය වගේ මැජික් අයවැයක් නෙවෙයි පඩි වැඩි කරලා බදු අඩු කලාට පස්සෙ රජයට අහිමි වෙන බදු කැසිනෝ කාරයන්ගෙන්, බාර් මුදලාලිලාගෙන්, බ්ස්නස් කාරයන්ගෙන් අය කරගන්න අයවැයක් මේක.

    CSN එකට ක්‍රිකට් විකාෂණ අයිතිය අරන් රූපවාහිනියට එන්න තිබ්බ ආදායම කොල්ල කාලා නාමල් බේබි ගෙඩිය පිටින් සාක්කුවෙ දාගත්ත සල්ලි අය කරගන්න එකත් පට්ට. මහින්ලංකා එක ශ්‍රී ලංකන් එකට එකතු කරන එකත් හොඳයි. සමස්ථයක් විදියට ගත්තම ටොයියන්ගෙ අයවැයේ වැරැද්දක් කියන්න නෑ. වීරසංගිලි පනික්කියලෑ විමලසේන වගේ වෘක්ෂ සුනඛයන්ට අලුතින් සටන් පාඨ හොයන්න වෙලා දැං. පවු :(

    :yes:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    කියන්න දෙයක් නෑ බොල මේ ඒ වගේ එකක් තමයි. ව්‍යාපාරිකයොන්ගෙන් අරන් පොඩි උන්ගෙ බඩ පිරවීමක්. කමක් නෑ කෙටි කාලෙකට ආතල් එකක්. වැඩිකල් දුවන එකක් නෑ.කොටින්ම කියතොත් කුහක අයවැයක්.

    ඇයි පොඩි මිනිස්සු කන්න එපාද? :baffled: කුජීතයි නේ පිංවත. ධම්මික පෙරේර ලා වගේ උන්ව හුරතල් කරපු කාලෙ ගියා.. ඒ කාලෙ වුනේ තියෙන උන්ට හැමදාම සැපෙන් ඉන්න හැම මිනිහම හූරන් කාපු ක්‍රමයක්
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    සහතික ඈත්ත මචන්.මසුරන් දාන්න උබේ කටේ.
    ගිය සෑරේ අයවෑයෙන් කලේ දුප්පත් මිනිහගෙ සාක්කුවෙන්ම රු.100 ක් අරගෙන 25 ක් ආයෙ දුන්න වගේ වෑඩක්.ඒත් මේ සෑරේ සල්ලිකාරයන්ගෙන් 70යි දුප්පතාගෙන් 30 යි අරගෙන හෑමෝටම ආයෙ 80ක් දුන්න වගේ වෑඩක් කලේ. මටත් රවිය නම් එච්චර ශුවර් නෑ.ඊත් වෑඩේ නම් සුපිරි.

    අන්න හරි.. මටත් දේශපාලුවො කොහොමත් ෂුවර් නෑ. දින සීයට හරි, දහයට හරි කරපු දේ වටිනවා. පොඩි මනුස්සයව මතක් වෙලා තියෙනවා. ඡන්දෙ දුන්නද නොදුන්නද දැන් වැඩක් නෑ. පොදුවේ සහනය හැමෝටම තියෙනවා. බදාගෙන නෙවෙයි, බෙදාගෙන කන ක්‍රමයක් එයි කියා හිතෙනවා.
    ඒත් ඒක දරාගන්න බැරුව කුහක කමේ විමල් තටමන්නෙ හරියට අර්ශස් හැදිච්ච හොරි බල්ලෙක් පෙරේදා රෑ කාපු පොලිතින් බෑග් එක රීගන්න බැරුව දගලනවා වගේ.
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA

    mewa wimale dakinna oone :lol::lol::lol::lol::lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පොදුවේ සහනය හැමෝටම තියෙනවා. බදාගෙන නෙවෙයි, බෙදාගෙන කන ක්‍රමයක්.

    බෙදාගෙන කැම =බෙදුම්වාදය :shocked::shocked: යකො මෙක බෙදුම්වාදි අයවැයක් :angry: බෙදුම්වාදය යලි හිස ඔසවයි කියල විමලෙ කිව්ව :(:(:(:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    16723_321649354709542_9134673324558263351_n.jpg
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මීට පෙර ආණ්ඩුවේ ජිල්මාට් අයවැය බලා සුඛිත මුදිත වී සිටි ආෂික්ලන්තයේ යටත්වැසියන්ට රු. 2500කින් ජීවත් විය හැකි බව කියූ කේප්ප හරකෙක් අද අයවැය හොද නැති බව කියයි.

    SIRAA
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,644
    5,494
    113
    එහෙනං අඩු මිලට බඩු ටික අරන්, කලින් අයවැයට අනුව ඉතුරු වෙන සල්ලි හිඟන්නෙකුට දීලා මහින්ද තාම ඉන්නවා කියලා හිතා ගනින්! :D

    :rofl::rofl::rofl:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    එහෙනං අඩු මිලට බඩු ටික අරන්, කලින් අයවැයට අනුව ඉතුරු වෙන සල්ලි හිඟන්නෙකුට දීලා මහින්ද තාම ඉන්නවා කියලා හිතා ගනින්! :D

    පට්ටම කතාව. එල එල
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Adow meh budget eka maru ban :lol: eth thamath bayak thiyenava wedikal mehema karanna puluwanda kiala , den minissu denaganna one Kala beela innava vage Ithuru karala diyunu wenna.
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    බෙදාගෙන කැම =බෙදුම්වාදය :shocked::shocked: යකො මෙක බෙදුම්වාදි අයවැයක් :angry: බෙදුම්වාදය යලි හිස ඔසවයි කියල විමලෙ කිව්ව :(:(:(:(
    මලා :( විමලෙට බෙදෙන්නැති හින්ද දුක ඇති ඌට.. මොකද අම්බානක හම්බ කරන උන්ගෙන් ටිකක් වැඩියෙන් ගන්නයි මේ බජට් එක තියෙන්නෙ. :P
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    කියන්න දෙයක් නෑ බොල මේ ඒ වගේ එකක් තමයි. ව්‍යාපාරිකයොන්ගෙන් අරන් පොඩි උන්ගෙ බඩ පිරවීමක්. කමක් නෑ කෙටි කාලෙකට ආතල් එකක්. වැඩිකල් දුවන එකක් නෑ.කොටින්ම කියතොත් කුහක අයවැයක්.

    යකෝ හොද දෙයක් කලාම සතුටු වියන්. කාලකන්නි කම ප්‍රදර්ශනය කරන්න එපා