කුහක සිංහල උන් .. පට්ට ඊරිසියාව

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,900
    113
    🤍
    https://www.facebook.com/share/p/V53CXXNd4PLqkatR/?mibextid=oFDknk


    page එක & පොස්ට් එක hate speech වලට report කරන්න ,

    කඩේ යන campaign පොන්නයෙක් කරන්න page එකක් , මේ කෙල්ලට බැනල reach ගන්න හදන්නේ

    අනිවා report කරන්න .





    Meke comments balahanko... Meki laksha dekk gannwt kiyana kunu katha


    Idakin

    Game ekekge comment ekak

    හොදවැඩේ.අපි..ගමේ.කියලා..පුම්කදිගන.වොට්..කරෙ....කැරිවෙසියෝ..යකො..මිකිගෙ.තියන.ගනන්..අර.අක්ශා..ගෙන්න
    ------ Post added on Apr 23, 2024 at 2:53 PM
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    ඉපදුනු දවසේ ඉදන් නිකන් දිලා .ඒකේ අවුල තමා ඔය. මොකෙක්හරි සල්ලි හොයනවා කිවොත් ගොබ්බ හැත්ත දානව කමෙන්ට්. ඔය සල්ලි වලින් අසරණ උන්ට උදව් කරන්නලු
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    Screenshot-20240423-044042-You-Tube.jpg
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    නිකන් ඇවිත් සින්දු කියන්න ඕන කයලා හිතන අඩු කුලේ උන්ම තමයි

    කපුගේ අරක්කු ටිකක් දුන්නම සින්දු කිව්ව කියලා බනින්නේ. 😂

    අනුරාධපුරේම ඉපදුන වේරලියද්දත් අනුරාධපුරේ සින්දු කියන්නෙත් සල්ලි අරන් තමයි.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,900
    113
    🤍
    ඉපදුනු දවසේ ඉදන් නිකන් දිලා .ඒකේ අවුල තමා ඔය. මොකෙක්හරි සල්ලි හොයනවා කිවොත් ගොබ්බ හැත්ත දානව කමෙන්ට්. ඔය සල්ලි වලින් අසරණ උන්ට උදව් කරන්නලු
    Sirawta low iq un pirila.

    Mokd budget phone thiyanawa

    Cash gewanna ganna option tynwne dialog eke ehm

    Buruthu pitin fb hadagena hamnenw
    ආ හෙසාන්, වැලක් සෙට් උනාද
    සොකඩෙ හෙලෙව්වද
    Mek balan ghuwothnm negapu ekath bahi
    නිකන් ඇවිත් සින්දු කියන්න ඕන කයලා හිතන අඩු කුලේ උන්ම තමයි

    කපුගේ අරක්කු ටිකක් දුන්නම සින්දු කිව්ව කියලා බනින්නේ. 😂

    අනුරාධපුරේම ඉපදුන වේරලියද්දත් අනුරාධපුරේ සින්දු කියන්නෙත් සල්ලි අරන් තමයි.
    Thawa comment ekak

    එක දවසක් රුවන්වැලි සෑයට ඇවිත් හිටියා 🏆 අරගෙන ආශිර්වාද ගන්න ඊට පස්සේ ආපු හැමෝම කතා කරා පොටෝ ගැහුව හැබැයි එයා හිටියේ සීන් එකේ මාරම ලොකු කමකින් හරියට කතා කරේ වත් නෑ සමහර අය ඉතින් පස්සෙන් ගියා පොටෝ ගන්න ඒ නිසා වෙන්න ඇති ලොකුකම අනේ මන්දා වෝට් කරපු අපිට ගහන්න ඕනේ මේ වගේ උන් ෆෝම් කරාට කලාකරුවෙක් උනාම නිහතමානී වෙන්න ඕනේ මොකද එයාලා ඉන්නේ රසිකයො නිසා මිසක් ඔය ලොකුකම් නිසා නෙවෙයි
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,010
    12,381
    113
    Behind u :p
    හාල් කිලො 10 අරන් අස්වැසුමෙන් මාසෙ කාල ඉන්න වුත්තිගෙ පුතාලට ඉතින් ලක්ස 2ක් කියන්නෙ ජීවිත කාලෙම හම්බ කරන්න බැරි ගානක් වගේ 🤣🤣
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,900
    113
    🤍
    ඉස්සර ඔහොම දැම්මම ගොඩක් උන් කමෙන්ට් කරනවා Inspect Element කියල. මම Inspect Element ගැන මෙලෝ ලබ්බක් දන්නෙ නෑ. මන් ඉතින් හිතන්නෙ Inspect Element කියන වැඩ හෝ සොෆ්ට්වෙයා එකෙන් වැඩ කරලා තමයි මුන් ම්මෙහෙම හොයන්නෙ කියලා. මම ඉතින් හෝ ගාල හොයනවා ටියුටෝරියල් Inspect Element වලින් සල්ලි හොයන්නෙ කොහොමද කියලා. පස්සෙ ඉතින් දැනගත්තා Inspect Element කියන්නෙ මොකක්ද කියලා. :baffled: :baffled: :baffled: :baffled:
    Mokkd inspect elemnt kiynne ara browser eke seen ekad
    meki trans ne ?
    Dn na cuddah ... Hebai dkkt nginne nam na

    සොකඩේ කියන්නෙ මොකද්ද බං
    Bijja bhallo
    ------ Post added on Apr 23, 2024 at 3:47 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,291
    34,958
    113
    සිංදු අහන්න ඕනෙ නම් යූ ටියුබ් එකෙන් අහපල්ලකෝ. එක එක උට්ටිලට ලක්ෂ ගණන් ගෙවන්නැතුව
     
    • Like
    Reactions: Psiko
    මෙහෙමයි ඉතින්. මම ඔහොම රියැලිටි ශෝ එකකින් මිනිස්සුන්ගෙ වෝට් වලින් දිනුවා කියමු. මට ඩිමාන්ඩ් එක තියෙනවා නම්, මට ලක්ෂ දෙකක් දීලා එයාලගෙ ශෝ වල සිංදු කියවගන්න කැමති අය ඉන්නවා නම් මම එහෙම කරනවා. ඔය කියන කවුරුත් ඔහොම උනා නම් සල්ලි එපා කියලා නිකන් සිංදු කියන්න යනවද නෑනෙ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මිනිස්සු එස්සෙම්මෙස් ගහන්නෙ දිනුම වෙන පලාතක කෙනෙක්ට යන්න දෙන්න අකමැති නිසා මිසක් හොඳ නරක බලල නෙවෙයි