කුහුබි මර්දනය

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ගෙදරට එන කුහුබි මර්දනයට වෙලදපොලේ තියන විසදුම මොකද්ද බන් ?
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ගෙදරට එන කුහුබි මර්දනයට වෙලදපොලේ තියන විසදුම මොකද්ද බන් ?

    kudak thiyenawa wathurata dala spray karanna, packet ekak 90k wage,

    e unata wadak na ilaga dawase apahu enawa,

    wood preservative + kapuru spary karanna , kubi gul walatama kelinna