මේ විදියට තමයි කුහුඹුවෙක්ගේ ජීවන චක්‍රය යන්නෙ.
Eggs
Larva
Pupa
Adult
සමනලය, මදුරුවා වගේ අයගේ ජීවන චක්‍ර කියලා දුන්නට ඉස්කෝල වල මේක කියලා දීලා නෑනෙ. මමත් ඒක දැන ගත්තෙ පස්සෙ තමයි. මොනවද මේ ගුල් වල බිත්තර ජාති දෙකක් තියෙන්නෙ කියලා හොයනකොට තමයි දැන ගන්න ලැබුනෙ
මේක නම් මම වත්තෙ වැඩ කරද්දි ගත්ත ෆොටෝ එකක්.