කුහුඹුවෙක්ගේ ජීවන චක්‍රය

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    මේ විදියට තමයි කුහුඹුවෙක්ගේ ජීවන චක්‍රය යන්නෙ.

    Eggs ➡️ Larva ➡️ Pupa ➡️ Adult

    සමනලය, මදුරුවා වගේ අයගේ ජීවන චක්‍ර කියලා දුන්නට ඉස්කෝල වල මේක කියලා දීලා නෑනෙ. මමත් ඒක දැන ගත්තෙ පස්සෙ තමයි. මොනවද මේ ගුල් වල බිත්තර ජාති දෙකක් තියෙන්නෙ කියලා හොයනකොට තමයි දැන ගන්න ලැබුනෙ

    photo_2024-03-24_14-47-50.jpg

    මේක නම් මම වත්තෙ වැඩ කරද්දි ගත්ත ෆොටෝ එකක්.

    lifecyle pupae diagram.jpg
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කණාමැදිරියාගේ ජීවන චක්‍රයේ එක අවස්ථාවක්ලු රෑ බදුල්ලා. මං ඒක දැනගත්තේ ලඟදි.
    රෑ බදුල්ල කියන එකාගෙ තටු තියෙන උන් රෑට එනව මගෙ කාමරේට ඌ කනාමැදිලියට වැඩිය ටිකක් ලොකුයි. කනාමැදිලියො 3ක් 4ක් විතර ලොකුයි තටු තියෙනව. තටු නැතුව බැලුවොත් රෑ බදුල්ලම තමයි.
     
    54H4N

    Active member
  • Feb 20, 2018
    124
    174
    43
    රෑ බදුල්ල කියන එකාගෙ තටු තියෙන උන් රෑට එනව මගෙ කාමරේට ඌ කනාමැදිලියට වැඩිය ටිකක් ලොකුයි. කනාමැදිලියො 3ක් 4ක් විතර ලොකුයි තටු තියෙනව. තටු නැතුව බැලුවොත් රෑ බදුල්ලම තමයි.
    මං හිතන් හිටියෙ එහෙම නෙවෙයි. දළඹුවගෙන් සමනලය හැදෙනව වගේ රෑ බදුල්කලගෙන් කණාමැදිරිය හැදෙනව කියල.

    රෑ බදුල්ල ගැන හොයන්න ගියා ගූගල් එකේ.
    Screenshot_20240412_235335_Chrome.jpg
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මං හිතන් හිටියෙ එහෙම නෙවෙයි. දළඹුවගෙන් සමනලය හැදෙනව වගේ රෑ බදුල්කලගෙන් කණාමැදිරිය හැදෙනව කියල.

    රෑ බදුල්ල ගැන හොයන්න ගියා ගූගල් එකේ.
    මේක බලහන්. මාත් හරියටම මතක නෑ කොරෝනා කාලේ කාමරේට එන ලොකු කනාමැදිලියා මොකාද බලන්න මම කනාමැදිලියන්ගෙ ලයිෆ් සයිකල් එක ගැන හොයල බැලුව එතකොට තමයි ඕක අහු උනේ.

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,932
    16,942
    113
    Colombo
    මං හිතන් හිටියෙ එහෙම නෙවෙයි. දළඹුවගෙන් සමනලය හැදෙනව වගේ රෑ බදුල්කලගෙන් කණාමැදිරිය හැදෙනව කියල.

    රෑ බදුල්ල ගැන හොයන්න ගියා ගූගල් එකේ.
    View attachment 228031
    good night.
     
    • Haha
    Reactions: NRTG and 54H4N

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කූම්බියෝ , කෘතීම හේතු නිසා මරුනේ නැත් නම් වර්ගය අනුව සාමන්යෙන් අවුරදු 1-7 වගේ කාලයක් ජීවත් වෙනවා , රැජින නම් අවුරුදු 15 විතර ජීවත් වෙන වර්ග ඉන්නවා
     
    • Like
    Reactions: Mr.dark

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,062
    113
    34
    Kalutara
    කූම්බියෝ , කෘතීම හේතු නිසා මරුනේ නැත් නම් වර්ගය අනුව සාමන්යෙන් අවුරදු 1-7 වගේ කාලයක් ජීවත් වෙනවා , රැජින නම් අවුරුදු 15 විතර ජීවත් වෙන වර්ග ඉන්නවා
    උඹට හම්බෙලා තියේද ඉතින් උන්ව අවුරුදු 7 කට පස්සේ?
     
    • Haha
    Reactions: NRTG and Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    මං හිතන් හිටියෙ එහෙම නෙවෙයි. දළඹුවගෙන් සමනලය හැදෙනව වගේ රෑ බදුල්කලගෙන් කණාමැදිරිය හැදෙනව කියල.

    රෑ බදුල්ල ගැන හොයන්න ගියා ගූගල් එකේ.
    View attachment 228031
    මම හිතුවෙත් එහෙමයි. හැබැයි ලොකු රෑ බදුල්ලා පොඩි කණාමැරිදියෙක් වෙන්නෙ කොහොමද කියල තේරුණෙ නෑ😂
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,333
    113
    මේ විදියට තමයි කුහුඹුවෙක්ගේ ජීවන චක්‍රය යන්නෙ.

    Eggs ➡️ Larva ➡️ Pupa ➡️ Adult

    සමනලය, මදුරුවා වගේ අයගේ ජීවන චක්‍ර කියලා දුන්නට ඉස්කෝල වල මේක කියලා දීලා නෑනෙ. මමත් ඒක දැන ගත්තෙ පස්සෙ තමයි. මොනවද මේ ගුල් වල බිත්තර ජාති දෙකක් තියෙන්නෙ කියලා හොයනකොට තමයි දැන ගන්න ලැබුනෙ

    View attachment 228026
    මේක නම් මම වත්තෙ වැඩ කරද්දි ගත්ත ෆොටෝ එකක්.

    View attachment 228025
    වෙන බවෙකට යන්නෙ නැද්ද? චක්ක්‍රෙ වගෙද තියෙන්නෙ