කුළුණක් ඕනෑ කර තිබේ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    ඉස්පිරිතාල ඕන නැහැ.
    දොස්තරලා වැඩක් නැහැ.
    ගුරුවරු එපා.
    ඉස්කෝල ඕන නැහැ.
    ඔක්සිජන් කන්නද.
    අපිට හොඳ උස කණුවක් ගහල දෙන්න සෑර්.
    kanuwa pukata thiyala thada karaganna wenna athi 69 lasseta lol
     
    • Haha
    Reactions: chatura_CN

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    වචන කරකව කරකව ආණ්ඩුවට පලු අරින්ඩ පුළුවන් කේන්තිය හින්දා.. ආණ්ඩුව fail තමයි. ඒත් කුළුණ හැදුවේ කෝවිඩ් එන්න කලින් නේද?
    කොවිඩ් එන්න කලින් තමයි ඉස්පිරිතාල හදන්න තිබුනේ. කුළුණු අටවා අටවා ඉන්නේ නැතුව. කොහොමත් මුන්ට දැක්මක් නෑ. සියලුම රාජ්ජය සේවකයන්ට සේවයට වාර්තා කරන්න කියල සතියක් යන්න කලින් කෙලවෙනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    කොවිඩ් එන්න කලින් තමයි ඉස්පිරිතාල හදන්න තිබුනේ. කුළුණු අටවා අටවා ඉන්නේ නැතුව. කොහොමත් මුන්ට දැක්මක් නෑ. සියලුම රාජ්ජය සේවකයන්ට සේවයට වාර්තා කරන්න කියල සතියක් යන්න කලින් කෙලවෙනවා
    2nd dose eka denna kalin enna keewa buruwa mokada. anika 2nd ekath deela dawas 25 k inna ona.