කුළුබඩු අලෙවි මණ්ඩලය

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    :LOL: :lol:


    ජෝකර් කඩේ ගිහින්.

    මෙතන ස කතා කරන ඕඩියෝ එක්ක තියන වීඩියෝ එකක් නැද්ද නැද්ද ? මොන අතල් දුන්නද දන්නේ නෑ නේ ?
    (ලේ පිරිසිදු කරගන්න)

    මම ඉන්නේ පරිප්පු මිල අඩු කරන්නද ඇහුව නේද ?
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,363
    113
    :LOL: :lol:


    ජෝකර් කඩේ ගිහින්.

    මෙතන ස කතා කරන ඕඩියෝ එක්ක තියන වීඩියෝ එකක් නැද්ද නැද්ද ? මොන අතල් දුන්නද දන්නේ නෑ නේ ?
    (ලේ පිරිසිදු කරගන්න)

    මම ඉන්නේ පරිප්පු මිල අඩු කරන්නද ඇහුව නේද ?
    Ko Kalu badu nane? Baduth nane. Pirimi lamai witarai inne. Ai oyala boru kiyanne?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    වේස බයියන්ට කොච්චර නම් කිව්වද මේ වයර් මාරු උන නාකි සමයමට කිසි දෙයක් කරගන්න බෑ. දන්න එකම දේ අනුන් කරපු ඒවා නැති කරන්නත්, උන්ගෙ ක්‍රෙඩිට් අරන් තමන්ගෙ වගේ ඉන්නත් විතරයි. ජනාදිපතිවරනෙට ඉල්ලුවෙ ඌගෙයි සහචරයින්ගෙයි නඩු බේරගන්න මිසක් රටට දෙයක් කරන්න නෙවේ කියලා. කෝ ඉතින් තොපි ඇහැව්වද ඇහැව්වද.