මම හිතන්නෙ ඕක register කරන්න වෙයි . ආහාර පැකට් වගේ නේ .. පොඩ්ඩක් හොයල බලන්න. business registration වලට අමතරව.
බඩු ගන්නකොට හොඳට ඒ ගැන දන්නා විශ්වාසවන්ත කෙනෙක්ව එක්කරන් ගිහින් නිෂ්පාදකයන්ගෙන්ම ගන්න ලෑසති කර ගන්නවා නම් හොඳයි. මොකද හැම ගොවියම අහිංසක , අවංක , විශ්වසනීය , අය නොවන නිසා.
පටන් ගැන්මෙම ඔයා ඇන්දුනොත් ඔයාගේ ගැනුම්කාරයන්ව නිකන්ම ඇන්දෙනවා . ඒ කියන්නේ ඔයා fail. ඒ නිසා හොඳ බඩු දෙන්න . වෙළඳපොලේ නමක් දිනාගන්න.
ජයවේවා....