කූඔියෝ නිරැවතක් පෙන්නනවා
තම දේශපාලන අරමුණු උදෙසා කුලියට අවශ්‍යතා සපුරා ගැනීමත් තමන්ගේ උන්ම තමන් සැලසුම් කර පරිදි උන්ඩ වලට ගොදුරැ කිරීමත් සත්‍ය ලෙස සේවකයන් සතුටින් සිටින තැන් වලපවා සුළු වැරදි මහා අපරාධ ගනයට ගෙන ව්‍යාපාර රාජ්‍ය ආයතන අසාර්ථක කරමින් ගෙනයන කූථ බංකොලොත් අද දවසේ සමාජවාදී ව්‍යාපාර වල සැබෑ තත්වය
කූඹියෝ ටෙලි නාට්‍යය තුලින් මනාව පෙන්නුම් කරමින් සිටී.
රතුපස්වල සිදුවුනේ මෙය නොවේද?
කටුනායක උන්ඩ රස පරීක්ෂක වාර්ථා ගත්තනම් කොතරම් වටිනවාද
හලාවත ඇන්ටනිලා පාරට බස්සවා මරණ තුලින් වාසිය ගත්තේ කම්කරැ පංතියටද?
මේ රටේ අද සැබෑ කම්කරැවා නියෝජනය කරන සැබෑ අරගලවාදී ව්‍යාපාර නැත.
තිබෙන්නේ මුදලට සැලසුම් සකස් කරන ඒ ඹස්සේ දේශපාලන පටු සීමා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන දේශපාලන පක්ෂ බව කූඔියෝ ටෙලි වෘත්තාන්තය හරහා මනාව පෙන්නුම් කරනු ලැබේ.
රටේ සැබෑ අරගලවලින් මිදෙන දේශපාලන ව්‍යාපෘති ඔස්සේ රට රවටමින් සිටින ඊනියා සමාජවාදීන් සහිත නමට සහෝදරත්වය දිය යටින් තමන්ගේ එකාගේ බෙල්ල කපන ලාංකීය වර්ථමාන සමාජවාදීන් පරාද කිරීම
පිරිසිදු සමාජවාදී මාවතක් සහෝදරත්වය රජයන පංතියක් සැබෑ කම්කරැ බලවේගයක් බිහිකිරීමට හේතුවන්නේය.
කූඔියෝ තුලින් ලාංකීය ජන සමාජයට දෙන ඉලක්ක ගත පණිවුඩය එයයි.
.....නුවන් මොණරවිළ ........