කූඩල්ලා කෑවම මොකෝ කරන්නේ..
අද අපි ගියා දෙනියායේ කොලවෙනිගම හදිසි විදුලි විසන්ධි කිරීමකට...
වැස්ස හොඳටම...
පරණ ලී කණුවක් ඇල වෙලා තිබුන නිසා අපි අලුතින් කණුවක් දාන්න ගියේ...
කනුව තිබුනේ ටිකක් කැලයට වගේ වෙන්න...
එතෙන්ට ගියා විතරයි කූඩල්ලෝ එල්ලෙන්න ගත්තනේ..
අමාරුවෙන් ගලවල දැම්මට...
එතනින් එලියට ඇවිත් බලද්දී මගේ පිටෙත් ඉන්නවා...
ලේ බීල...
මදුරුවෝ විදිනවා වගේ දැනුනත් හිතුවේ නැහැ...
හොඳ වෙලාවට අරක බේරුනේ...
දැන් උන් විදපු තැන් කසනවා...
අනේ මන්ද ගමේ ඩොක්ටර් කිවුව බෙහෙත් ඕන නැහැ, ඕක ඇරිලා යාවි කියල..
තව ඩොක්ටර් කෙනෙක් බෙහෙත් දුන්න, බලද්දී සෙමට දීල තියෙන්නේ...
ඒ යකාට පිස්සුද කොහේද..
දන්නා කෙනෙක් කියන්න මොකක්ද කරන්න ඕන කියල...
එලි වෙද්දී ලබු ගෙඩියා උපාසක මහතාට නිවන් පුර රුවන් දොරටු ඇරිලා තියේවිද????