කූඩැල්ලෝ ගලවනකොට අතින් අදින්න එපා උන් ගේ දත ගැලවෙලා අපේ හමේ හටිනවා එහෙම වුනාම රිදෙනවා උන් ගලවද්දි ලුණු ටිකක් හරි සබන් ටිකක් හරි ගාපන් එතකොට ගැලවෙලා වැටෙනවා .කොන්ද අවුලක් නෑ මේ ලගදි මගේ ප^& යේ එකෙක් හිටියා බන් තේ වත්තට ගිය වේලාවේ ඒක නිකම් අදිනවා අදිනවා වගේ දැනුනා මම දැනගත්තා බඩු හරි කියලා සබන් ටිකක් ගාපු ගමන් ගැලවෙලා ගියා.










