කූඩල්ලා කෑවම මොකෝ කරන්නේ..

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කූඩැල්ලෝ ගලවනකොට අතින් අදින්න එපා උන් ගේ දත ගැලවෙලා අපේ හමේ හටිනවා එහෙම වුනාම රිදෙනවා උන් ගලවද්දි ලුණු ටිකක් හරි සබන් ටිකක් හරි ගාපන් එතකොට ගැලවෙලා වැටෙනවා .කොන්ද අවුලක් නෑ මේ ලගදි ‍මගේ ප^& යේ එකෙක් හිටියා බන් තේ වත්තට ගිය වේලාවේ ඒක නිකම් අදිනවා අදිනවා වගේ දැනුනා මම දැනගත්තා බඩු හරි කියලා සබන් ටිකක් ගාපු ගමන් ගැලවෙලා ගියා.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කූඩැල්ලෝ ගලවනකොට අතින් අදින්න එපා උන් ගේ දත ගැලවෙලා අපේ හමේ හටිනවා එහෙම වුනාම රිදෙනවා උන් ගලවද්දි ලුණු ටිකක් හරි සබන් ටිකක් හරි ගාපන් එතකොට ගැලවෙලා වැටෙනවා .කොන්ද අවුලක් නෑ මේ ලගදි ‍මගේ ප^& යේ එකෙක් හිටියා බන් තේ වත්තට ගිය වේලාවේ ඒක නිකම් අදිනවා අදිනවා වගේ දැනුනා මම දැනගත්තා බඩු හරි කියලා සබන් ටිකක් ගාපු ගමන් ගැලවෙලා ගියා.

    උඹ තේ ගස් අස්සේ වැල එලියේ දාං මොනාද බං කරන්නෙ? :baffled: :eek:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දියලුණු අමුකහ මික්ස් කරල ගාපන්..
    සර්ව විසාදි තෛලයත් හොදයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පල කැහුට්ටො යන්න. මම හිටියෙ කුඩැල්ලො කාලාද ??

    කූඩැල්ලෙක් නෙමෙයි මොක උනත් යකෝ ඔය වගේ සද්දන්ත ශරීරයක් තියාගෙන කෙලින් ඉන්න එපාය. :growl::growl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Koodello keewoth unwa edala danna honda ne, ehema kaloth unge dath ape body eke rendila thiyanawa.hondama wede lunu wathura or saban wathura tikak uge angata dana eka, ethakota uu nikamma gelawila yanawa.
    Oya kahana eka eka dawasay ban thiyenne, ookata mokuth beheth oni ne.
    ey pita kahana eke athal ekak nedda? :)
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කූඩැල්ලෝ ගලවනකොට අතින් අදින්න එපා උන් ගේ දත ගැලවෙලා අපේ හමේ හටිනවා එහෙම වුනාම රිදෙනවා උන් ගලවද්දි ලුණු ටිකක් හරි සබන් ටිකක් හරි ගාපන් එතකොට ගැලවෙලා වැටෙනවා .කොන්ද අවුලක් නෑ මේ ලගදි ‍මගේ ප^& යේ එකෙක් හිටියා බන් තේ වත්තට ගිය වේලාවේ ඒක නිකම් අදිනවා අදිනවා වගේ දැනුනා මම දැනගත්තා බඩු හරි කියලා සබන් ටිකක් ගාපු ගමන් ගැලවෙලා ගියා.
    තේ වත්තේ මොටද ඕක එලියට ගත්තේ?:rolleyes:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    Kudella ellenne nathi wenna monada ban karanna thiyenne ?? wenama spray ekak nadda ganna ?? :dull::dull: siddhalepa thamai gaan giye mechchara kal mata e ganda iwasanna ba ban :angry::angry::angry:
     
    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    මචං ගණන් ගන්න ඒපා ..ඕක ඇරිලා යාවි.උඹට මොකක්හරි ඇලජික් එකක් ඇති එකයි අවුල.අපිත් දෙනියායේ. කූඩැල්ලන් නම් කනවා බන් ..එහෙම අවුලක් අපිට නම් නැතෝ...කසන්න ගත්තොත් නම් දවස් දෙක තුනක් යනකන් ඉතින් එපා වෙනවා ..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උඹ තේ ගස් අස්සේ වැල එලියේ දාං මොනාද බං කරන්නෙ? :baffled: :eek:

    තේ වත්තේ මොටද ඕක එලියට ගත්තේ?:rolleyes:

    kakula dige enawa bn joka demma kiyala berenna be .kudello guli guli inne ekakata adiya thibboth baduma thamai .dalu kadana aya kakul wala saban gagena yanne
     
    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    කසලා කැළැල් හිටියත් බයවෙන්න එපා. කැළැල් බරි ගෑවම හරියනවා.
     
    SMDNB

    Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    සීතල වතුර නාන්ට එපා දවස් දෙක තුනකට, රස්නෙන් නාපිය නානවනං :D :rofl:

    දොස්තර දීපු බෙහෙත් ටික ගනින්. සෙමට දෙන වට්ටෝරුව වගේමයි තුවාල වේලෙන්ටත් දෙන ටික,
    :yes::yes::yes::yes::yes: