කූඩාරම් පොජ්ජ

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මේ කවි ටික දැන් නෙට් එක වටේම යනවා .. සමහර එවුන් මේක වෙන තැන් වලින් අරන් ත්‍රෙඩ් දාල rep ගන්නවා .. හිතුවේ නැ මෙච්චර ප්‍රසිද්ද වෙයි කියලා . අවන්කවම සන්තෝසයි .
     

    sampathaya

    Member
    Dec 12, 2013
    4
    1
    3
    niyamai

    :baffled:
    mamathamohandas-00010.jpg]


    දැලි රැවුලවත් වැවිලා නෑ මූන පුරා ...
    යන්තම් දහය වසරට මන් පාස් උනා ..

    දිග කලිසමට බැස්සේ කින්ග් කාන් වෙලා ..

    ඩෙස් පුටු පටන් ටීචර් තෙක් වෙනස් වෙලා...:yes:


    හරියට අටට පලවෙනි බෙල් එක වැදුනා...

    ගාථා
    කියන්නට හමොම පෙල ගහුනා..
    අන්තිම හරිය බාවනාව කරන නිසා..

    නිකමට මමත් මගෙ
    ඇස් දෙක වහගත්තා.. :nerd:

    කිසි සද්දයක් නැ හමොම සයිලන්ස් ය ...

    ඇතින් අහෙන Tos Tos හඩ විතරමය ..

    සද්දය
    අහෙන්නෙ දැන් මා අසලින්ය ...
    මට දැන් ශුවර් මෙ එන්නේ ටීචර්ය ...:yes:


    හැරුනා බෙල්ල ඒ පැත්තට ඉබේටම ...

    ඇරුනා දැස කරුමෙට වගෙ පෙර පිනට ...

    ගැහුවා වගෙයි තඩි හෙනයක් ඇස් දෙකට ...

    ටීචර් නෙමෙයි ඒ ජෙසිකා සිම්ප්සන් ය.... :love::love::love:


    විදුලිය කෙටුව වාගෙයි අපෙ පන්තියට ...

    වැඩියා ඇය සුර දෙවගන ලෙසට...
    :rolleyes:
    සිටියා මමත් රිලවා වගෙ ** කෑව..
    :baffled::baffled::baffled:
    වහ වැටුනා නොවැ මන් ඒ ස්ත්‍රියට ....:baffled::baffled:


    ඇය ගැන කියනවා නම් වචනත් නොමැත ...

    ඇගෙ අග පසග වාහනයකි හයිබ්‍රිඩ් ම...

    අඩු පාඩුවක් නෑ එය ෆුල් ඔප්ශන් ය ...

    හැප්පිල මලත්
    කම් නැහැ යැයි සිතුනි මට.. :confused:


    යන එන විදිය නැලවෙන විදිය හුරතල්ය...
    ඇය සුමිහිරිය ඇගෙ හැම වැඩම හරි පොශ් ය..
    කවුරුත් ඇයට කිව්වෙ නයනා මිස් ය...
    මට ඇලජික් ය ඇය කෙරු විශය ඉන්ග්ලිශ් ය ...:angry::angry:

    ඇවිදින විටදි පන්තිය පුරා ලැසි ගමනින්..
    දිස් වෙයි මෙමට බියකරු නරලොව හොල්මන්
    දැකලා නිතඹ පැද්දෙන මස් කන්දක් මෙන්
    අලව් යකා නටනවා කලිසම අස්සෙන්
    .... :lol:

    දුටුවා නයනා මිස් මගෙ වනචර බැල්ම..
    කිව්වා සැරෙන් එන්නට
    මට
    ඉදිරියට...
    එන්නෙ කොහොම කලිසම මගෙ විසිතුරුය...
    කන්දක් උඩ ගැසු කූඩාරම වැනිය...
    :angry::angry:

    අසරන වෙලා මා බැලු කල ඇයගෙ දෙස...
    ඇය රවනවා මෝහිනිගේ
    මව ලෙසට
    ..
    ඉක්මන් පියවරෙන් ආ ඇය මා වෙතට
    අල්ලා කනෙන් ඇද මා සිටුවා තැබිය...:angry:



    මීට හොදයි ගැහුවා නම් වල කජ්ජ ...
    මට දෙහි කපාලා කරමින් ලැජ්ජ....
    යන්නට සලස්වා අසරන මට හුජ්ජ...
    පන්තියටම පෙන්නුවා කූඩාරම් පොජ්ජ...


    :lol::lol::lol::lol:

    එනිමියා ආවෙ එලකිරියට අලුතෙන්ය
    පලවෙනියටම දැම්මෙ නිධහන් ගැනය
    ඔබ දුන් සහය මට නම් රන් මසුරන්ය
    Copy-Paste නොවෙයි මෙ කවි ටික මාගේය
    ;)

     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බොරු කියන්න ඕනේ නැහැනෙ.
    ඔයිට වඩා දේවල් අම්මප මට වෙලා තියෙනවා. දැන් නං හිතෙනවා ඒ කාලේ කරගත්තු මෝඩ කන් කියල.
    ඒ කාලේ මැඩම් ල දැන් හම්බෙනකොට මටත් හිතෙන්නේ මීට හොදයි ගැහුවා නම් වල කජ්ජ කියල තමා සිරාවටම :(

    2012 උනත් පට්ට කවිය :D
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    බොරු කියන්න ඕනේ නැහැනෙ.
    ඔයිට වඩා දේවල් අම්මප මට වෙලා තියෙනවා. දැන් නං හිතෙනවා ඒ කාලේ කරගත්තු මෝඩ කන් කියල.
    ඒ කාලේ මැඩම් ල දැන් හම්බෙනකොට මටත් හිතෙන්නේ මීට හොදයි ගැහුවා නම් වල කජ්ජ කියල තමා සිරාවටම :(

    2012 උනත් පට්ට කවිය :D

    thanks machoooooooo :):)