කූඩැල්ලන් එල්ලෙන එක:growl::growl: නවත්තන්න පුලුවන් බෙහෙතක් හරි මොනවහරි දෙයක් තියනවද..?:dull:
E erandawp Member Sep 12, 2012 20 4 3 Jul 12, 2019 #1 කූඩැල්ලන් එල්ලෙන එක නවත්තන්න පුලුවන් බෙහෙතක් හරි මොනවහරි දෙයක් තියනවද..?
hichchiputha Well-known member Jan 3, 2018 39,957 35,883 113 වොන්ඩර් ලැන්ඩ් Jul 12, 2019 #2 Amaruy ban Saban ganawa
Kevita Well-known member Feb 18, 2017 1,384 972 113 ඇයි එන්නද...? Jul 12, 2019 #4 saban thamay neda..
suranga_87 Active member May 30, 2017 884 147 43 48 Pannipitiya Jul 12, 2019 #6 lunu wathuren vita kana hunu diya karala gagena pala...
saradiyel_uk Well-known member May 9, 2010 2,629 3,499 113 Jul 12, 2019 #7 erandawp said: කූඩැල්ලන් එල්ලෙන එක නවත්තන්න පුලුවන් බෙහෙතක් හරි මොනවහරි දෙයක් තියනවද..? Click to expand... Nil Saban Detole
erandawp said: කූඩැල්ලන් එල්ලෙන එක නවත්තන්න පුලුවන් බෙහෙතක් හරි මොනවහරි දෙයක් තියනවද..? Click to expand... Nil Saban Detole
Rummy678 Well-known member Nov 15, 2015 8,435 3,074 113 Namunukula Jul 12, 2019 #8 There are some anti leech soaps specially produced for keep away leaches... Also Tobacco can be used
zl1 Active member Apr 28, 2014 730 76 28 Jul 12, 2019 #9 මචන් දුම්කොළ කෑල්ලක් වතුරෙන් තෙමල පොඩ්ඩක් පොඩි කරල අතුල්ලපන්.